තනියම | Thaniyama by Methun SK ft. Kanchana Anuradhi [2020]

Sinhala song lyrics with music notes illustration

Emotional Sinhala duet about loneliness and longing.

Song Lyrics

රාත්‍රියක ඇති අරුමය
කිමැයි සිතා
බලා හිටියා මම
තනියම අහස දිහා
අන්ධකාරේ පහසේ තුරුලු වෙලා
හද එළිය වින්දේ තනියම
තරු ගනන් කෙරුවේ තනියම
ඉන්න බැරි තැන එකම මොහොතක
ඔබ මතක් කෙරුවේ තනියම

ආත්ම දහසක උරුමය ඔබයි සිතා
බලා හිටියා තව භවයක් ඇතැයි කියා
මංමුලාවූ හැගුමක තුරුලු වෙලා
ගව් ගනන් දුර ආවේ තනියම
දිනගනන් කෙරුවේ තනියම
එදින නොඑනා බවද දැනගෙන
කදුළු බිදුවක් වැටුනේ තනියම

රාත්‍රියක ඇති අරුමය
කිමැයි සිතා
බලා හිටියා අපි
දෙතැනක අහස දිහා
අන්ධකාරේ පහසේ තුරුලු වෙලා
හද එළිය වින්දේ තනියම
තරු ගනන් කෙරුවේ තනියම
ඉන්න බැරි තැන එකම මොහොතක
ඔබ මතක් කෙරුවේ තනියම

Song Information

  • Song Title: තනියම (Thaniyama)
  • Artist: Methun SK ft. Kanchana Anuradhi
  • Release Year: 2020
  • Genre: Sinhala Duet / Emotional Ballad
  • Language: Sinhala
  • Lyrics: Methun SK


Song Summary

A heartfelt duet portraying solitude, remembrance, and emotional endurance through night-time reflections and unfulfilled love.


Song Meaning

“තනියම / Thaniyama” explores the quiet pain of loneliness experienced while remembering a loved one from afar.
Night, darkness, and stars act as metaphors for inner thoughts and emotional waiting. The song reflects love that persists despite distance, uncertainty, and acceptance of separation, highlighting solitude as both painful and deeply reflective.


Frequently Asked Questions (FAQ)

Who sang “Thaniyama”?

The song was performed by Methun SK, featuring Kanchana Anuradhi.

When was Thaniyama released?

It was released in 2020.

Who wrote the lyrics of Thaniyama?

The lyrics were written by Methun SK.

What is the main theme of Thaniyama?

The song focuses on loneliness, longing, emotional waiting, and remembrance.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply