Centigradz

මං මුලාවී (ලබැදියේ) | Man Mulawee (Labandiye) by Centigradz [2015]

මං මුලාවීසිහින අතරේසිතින් පියවරමනිමි අදුරේ නිවූ සිතුවිලිඔබේ හසරැලි කොහේමග හැරුනේ සොයා යන්නෙමිඔබේ දෙනයන මගෙමියුලැසියේ ලබැදියේලබැදියේලබැදියේලබැදියේ මට උරුම කල ලැබැදියේනුඹ මතකයන් රෑනක්නෙතු කෙනෙලි අග කදුලු සගවාතවත් විදවනු බෑ ලංවෙනා සද ලබැදියේනුඹ…

ඔබට නොහැක | Obata Nohaka by Centigradz

ඔබට නොහැක මගේ සෙවනට එන්නටමටද නොහැක මල් විමන් තනන්නටනමුදු සොඳුරේ මේ සුවිසල් අහස යටඅපේ සුසුමන් හමුවේලා මුමුණනු ඇත…. අතැඟිලි නොබැඳෙන හිත බැඳි සෙනෙහසසසර පුරා ලඟ ඉන්න ඇතීඒ අත් භවයෙත් මේ…

කොටුව | Kotuwa by Centigradz [2011]

මදහස පානා බසයේ රියදුරු මහතාකොන්දොස්තර මාමා පාරේ හඬ පානාරෑනේ එන සේනා අතරින් හිමිහිට රිංගාදෙල්කඳ නංගා මගදී බසයට නැංගා කොටුව කොටුව කොටුව පිටකොටුව138 මම හිටියඅඩිය අඩිය අඩිය තියන්නටබෑ එක යුද්දෙට පොරපිටිය…

නළියන ඇස් | Naliyana As by Centigradz [2019]

ඔය නළියන ඇස් ලගආදරේ තැවරිලා තියෙනවානවතින්න ඉඩක් දෙනවදමටජීවිතේ පුරා ඔය නළියන ඇස් ලගආදරේ තැවරිලා තියෙනවානවතින්න ඉඩක් දෙනවදමටජීවිතේ පුරා ඇස් රිදෙනවාහිත දැවෙනවාහද හොයනවාඇස්දෙක ඔබේමා නිවෙනවාමා නිවෙනවාඔබෙ ආදරෙන්ඔබෙ ආදරෙන් ඔය නළියන ඇස්…

භවතුරේ | Bawathure by Ishan Lantra ft. Centigradz [2020]

නිලූ නෙතු…මගේ හදේ…රෑ පුරා…මැකී නොයේ…තැනු සිහිනේ…බිදී වැටුණේ…නෑ ආයේ ඈ….වියැකි ගියා ජීවිතේ… ඒ මතකේ හිත පාරා…රිදුම් දේ…හදේ… ඒ මතකේ හිත පාරා…රිදුම් දේ…හදේ.. සෝ සංකා…මා හංගා හිනැහුණේ… නිලූ නෙතු…මගේ හදේ…රෑ පුරා…මැකී නොයේ…තැනු…

උපන් දිනය අද ඔබගේ | Upan Dinaya Ada Obage by Centigradz

උපන් දිනය අද ඔබගේසුබ පැතුම් ගෙනෙමි මා සුහදේහිතේ රැදුනු දහසක් දේපවසමි මේ ගීයෙන් රහසේඋපන් දිනය අද ඔබගේසුබ පැතුම් ගෙනෙමි මා සුහදේහදේ නැගෙන ආදරයේරැදි මල් පොකුරයි මේ මාගේ Happy Birthday to…

සිත සැලුනා | Sitha Saluna by Centigradz

ඇය හද ගැස්මේ සඟවාසිහිනයකට පෙම් කරලාදුක විතරක් තුරුලු කරන්ඔහු යනවා ඈ සොයලා ඇය හද ගැස්මේ සඟවාසිහිනයකට පෙම් කරලාදුක විතරක් තුරුලු කරන්ඔහු යනවා ඈ සොයලා නුඹ වේ මා හිමි කාරියේනුඹ වේ…