කොටුව | Kotuwa by Centigradz [2011]

Sinhala song lyrics with music notes illustration

මදහස පානා බසයේ රියදුරු මහතා
කොන්දොස්තර මාමා පාරේ හඬ පානා
රෑනේ එන සේනා අතරින් හිමිහිට රිංගා
දෙල්කඳ නංගා මගදී බසයට නැංගා

කොටුව කොටුව කොටුව පිටකොටුව
138 මම හිටිය
අඩිය අඩිය අඩිය තියන්නට
බෑ එක යුද්දෙට පොරපිටිය (පොරපිටිය)
තැලිලා තැලිලා පොඩි වෙලා
තෙරපිලා කැරකිලා යන මේ ride එක
විදලා විදලා පිඹලා ගියත්
ඉස්කොලෙට යනකොට 08.30

I Took A Look Around There
She Was Back Second Row
At The Same Time I Heard
That Time On Radio
Oooh She Took Her Time To Move
On From The Front To The Back
She Got A Fake Smile On

I Took A Pause To Check Her Inner Section
Look Like Miss Daisy Of Victoria’S Collection
Selection First Class Reflection
Lookin So Fine Like A Blueberry Projection
Time Is Right Let The Journey Begin
8.30 On The Dial
Baby Like In A Scene Of
A Movie So Tight With That Ashely Green
Pick It Up Double It Up And Let The Story Begin

රිය සක පරදන සොඳ පුළුලුකුල
මහ මග වැනිය කළු කෙස් වැටිය
බඳ නන්දනිය නම රංජිනිය
සැම මන කළඹන ඇගෙ රූ සිරිය

කොටුව කොටුව කොටුව පිටකොටුව
138 මම හිටිය
අඩිය අඩිය අඩිය තියන්නට
බැහැ එකේ යුද්දෙට පොරපිටිය (පොරපිටිය)
තැලිලා තැලිලා පොඩි වෙලා
තෙරපිලා කැරකිලා යන මේ ride එක
විදලා විදලා පිඹලා ගියත්
ඉස්කොලෙට යනකොට 08.30

මදහස පානා බසයේ රියදුරු මහතා
කොන්දොස්තර මාමා පාරේ හඬ පානා
රෑනේ එන සේනා අතරින් හිමිහිට රිංගා
දෙල්කඳ නංගා මගදී බසයට නැංගා

කොටුව කොටුව කොටුව පිටකොටුව
138 මං හිටිය
අඩිය අඩිය අඩිය තියන්නට
බැහැ එකේ යුද්දෙට පොරපිටිය (පොරපිටිය)
තැලිලා තැලිලා පොඩි වෙලා
තෙරපිලා කැරකිලා යන මේ ride එක
විදලා විදලා පිඹලා ගියත්
ඉස්කොලෙට යනකොට 08.30

කොටුව කොටුව කොටුව කොටුව කොටුව
ඔටුවා.! කවුද ඔටුවා මමද ඔටුවා?
ඔටුවා #### උඹෙ ඔටුවා
ඉස්සරහ හෝල්ට් බහිනවා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply