මං මුලාවී (ලබැදියේ) | Man Mulawee (Labandiye) by Centigradz [2015]

මං මුලාවී
සිහින අතරේ
සිතින් පියවර
මනිමි අදුරේ

නිවූ සිතුවිලි
ඔබේ හසරැලි කොහේ
මග හැරුනේ

සොයා යන්නෙමි
ඔබේ දෙනයන මගෙ
මියුලැසියේ

ලබැදියේ
ලබැදියේ
ලබැදියේ
ලබැදියේ

මට උරුම කල ලැබැදියේ
නුඹ මතකයන් රෑනක්
නෙතු කෙනෙලි අග කදුලු සගවා
තවත් විදවනු බෑ

ලංවෙනා සද ලබැදියේ
නුඹ දැනුනා සැනසීමක්
නොවන්නට හමුවන්න මෙලොවේ
නුඹේ වෙන්වීමත්

ලබැදියේ
ලබැදියේ
ලබැදියේ
ලබැදියේ

මං මුලාවී
සිහින අතරේ
සිතින් පියවර
මනිමි අදුරේ

නිවූ සිතුවිලි
ඔබේ හසරැලි කොහේ
මග හැරුනේ

සොයා යන්නෙමි
ඔබේ දෙනයන මගෙ
මියුලැසියේ

ලබැදියේ
ලබැදියේ
ලබැදියේ
ලබැදියේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *