මිනි මුතු | Mini Muthu by Centigradz ft. Samitha Mudunkotuwa [2021]

Sinhala song lyrics with music notes illustration

මල් තුහීන ගත හිරිවට්ටන
හීන් හුළගේ තුරුලිය පැද්දෙන
සීත සවසක තුරුලට හිරවී යන්නට
එන්නද මං
ඔබේ නිල්මිණි නෙතු මත සැතපෙන්නට
ඉඩ දෙනවාම නම්

සීත සවසක තුරුලට හිරවී යන්නට
එන්නද මං
ඔබේ නිල්මිණි නෙතු මත සැතපෙන්නට
ඉඩ දෙනවාම නම්

වාසනාවන් ආදරේ
මිනිමුතු සේ පවතී නම්
ආදරෙයි මං රහසක් රකිනා සේ
මා රකිනවානම්

වාසනාවන් අපේ ආදරේ
මිනිමුතු සේ මිනිමුතු සේ පවතීනම්

හිතේ උතුරන ආදරේ
උනුසුම් ද කෙතරම්
අපිම අපිටම හිනාවෙන විට
සුන්දර ද කෙතරම්

හිම පොරෝනෙක ගුලිවී තුරුලුව
උමතුවෙන් මෙන් ඔබේ අත ගෙන
හිම පොරෝනෙක ගුලිවී තුරුලුව
උමතුවෙන් මෙන් ඔබේ අත ගෙන

සීත සවසක තුරුලට හිරවී යන්නට
එන්නද මං
ඔබේ නිල්මිණි නෙතු මත සැතපෙන්නට
ඉඩ දෙනවාම නම්

Just give me one good reason why
I shouldn’t love you
Love is so blind they say
Do you get the picture?
Gonna miss you like water in the rain
This is our story ain’t fairytale

හිතේ පතුලක ආදරේ
මිණි මතුව එයි නිතැතින්
මගේ ලග ඔබ දැවටෙනා විට
සුන්දර ද කෙතරම්

වාසනාවන්ත ජීවිතේ
මගේ වත්කම නුඹ වේ
වාසනාවන් ආදරේ
මිනිමුතු සේ පවතී නම්

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply