මගේ මූන දිහා බලන් | Mage Muna Diha Balan by Samitha Mudunkotuwa

Sinhala song lyrics with music notes illustration

මගේ මූණ දිහා බලන්
හිනාවෙන්නෙ ඔය තරමට සෙනෙහෙන්
කියන් රත්තරන්
කියන් රත්තරන්
ඔයා මගේ
ආරාධිත මං

කචබිචි නහයක්
කොයින්ද
ඇහුවෝතින් දැන්
මං නපුරුයි

කචබිචි නහයක්
කොයින්ද
ඇහුවෝතින් දැන්
මං නපුරුයි

එකම හාදුවක්
ලැබුනේ ඇත්තමයි
ඇත්තමයි
ඇත්තමයි

මගේ මූණ දිහා බලන්
හිනාවෙන්නෙ ඔය තරමට සෙනෙහෙන්
කියන් රත්තරන්
කියන් රත්තරන්
ඔයා මගේ
ආරාධිත මං

බටු ඇටයක් වගෙයි
මැණිකේ මගේ
කීවෝතින් නම්
මං තරහයි

බටු ඇටයක් වගෙයි
මැණිකේ මගේ
කීවෝතින් නම්
මං තරහයි

දාලා යන්න බෑනේ
සත්තමයි
සත්තමයි

මගේ මූණ දිහා බලන්
හිනාවෙන්නෙ ඔය තරමට සෙනෙහෙන්
කියන් රත්තරන්
කියන් රත්තරන්
ඔයා මගේ
ආරාධිත මං

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply