හැමරෑම | Hama Raama by Samitha Mudunkotuwa [2023]

Sinhala song lyrics with music notes illustration

හැමරෑම මං එක්ක
අඩවන් වූ ඇස් අද්දර
හැමරෑම මං එක්ක
අඩවන් වූ ඇස් අද්දර
ලැජ්ජාවෙන්
නිල් කටරොඩු මල් ඉම්බ
හැටි මතකද
ම්ම්ම් හා හා

හැමරෑම මං එක්ක

මටම අයිති නැති පපුවක
සිතුවම් කල
මගෙ හීනෙක
එක පාරක් පන පොවන්න
ඇය රවටා එන්න බැරිද
ම්ම්ම් හා හා

හැමරෑම

හිමි නොවෙනා බව දැන දැන
කරකැවෙනා බබරෙක් නුඹ
මම ආසයි එය දැන දැන
ඔය සුසුමට රැවටෙන්නට
ම්ම්ම් හා හා හා

හැමරෑම මං එක්ක
අඩවන් වූ ඇස් අද්දර
ලැජ්ජාවෙන් නිල් කටරොලු
මල් ඉම්බ හැටි මතකද

written by Akila Vimanga Senavirathna

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply