පින්න පිපෙන | Pinna Pipena by by Samitha Mudunkotuwa

පින්න පිපෙන රෑ යාමේ
එන්නදෝ සොයා
කැකුළු පිපෙන සඳ පානේ
සිටිදෝ ඔයා

පින්න පිපෙන රෑ යාමේ
එන්නදෝ සොයා
කැකුළු පිපෙන සඳ පානේ
සිටිදෝ ඔයා

මගේ සිත දමා කිසිදිනේ යන්නේ නෑ කියා
මගේ සිත දමා කිසිදිනේ යන්නේ නෑ කියා
එදා කී කතා මා හදවතේ ඇත ලියා..

පින්න පිපෙන රෑ යාමේ
එන්නදෝ සොයා
කැකුළු පිපෙන සඳ පානේ
සිටිදෝ ඔයා

මා දුක නිවා සෙනෙහසින් බැදෙන්නට සදා
මා දුක නිවා සෙනෙහසින් බැදෙන්නට සදා
එදා මා පැතු ඔබේ ආදරේ ගොළු වෙලා..

පින්න පිපෙන රෑ යාමේ
එන්නදෝ සොයා
කැකුළු පිපෙන සඳ පානේ
සිටිදෝ ඔයා

Leave a Reply