නුඹ ඇවිත් මා | Nuba Awith Ma Balanna by Chamara Fernando

ආදරෙයි අහසක් කියන්න
තනිකමෙන් මා මුදන්න
සතුට පමණක් මවන්න
නුඹ ඇවිත් මා බලන්න

ගැඹුරු හිත ලග රැදෙන්න
බිදුනු හදවත සදන්න
සිනහා ඇස් මගේ දකින්න
නුඹ ඇවිත් මා බලන්න

සදයි තරු මෙන් හිදින්න
ස්නේහ හැගුමන් පුරන්න
සොදුරු මාවත සදන්න
නුඹ ඇවිත් මා බලන්න

ආල වැස්සෙන් තෙමෙන්න
උණුසුමේ මගේ රැදෙන්න
නොනිමි සෙනෙහස විදින්න
නුඹ ඇවිත් මා බලන්න

ආදරෙයි අහසක් කියන්න
තනිකමෙන් මා මුදන්න
සතුට පමණක් මවන්න
නුඹ ඇවිත් මා බලන්න

ගැඹුරු හිත ලග රැදෙන්න
බිදුනු හදවත සදන්න
සිනහා ඇස් මගේ දකින්න
නුඹ ඇවිත් මා බලන්න
නුඹ ඇවිත් මා බලන්න
නුඹ ඇවිත් මා බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *