මං තාම සොයයි | Man Thama Soyai by Chamara Fernando [2020]

හැමදාම දුටුව ඉවුරු කොනේ
මනමාල හැගුම් සිහිව ලදේ
දියකඩිති සැරයි බෝම මෙහේ
හදපාන බලන හැංගි හොරේ

ඇස් තාම සොයයි
නුඹගෙ රුවේ
ඇස් තාම සොයයි
නුඹගෙ රුවේ

පෙරදාක දැනුන උණුසුම් සේයා
නෙතු දැහැන් බිදී ගොලු වූ සේමා
පෙරදාක දැනුන උණුසුම් සේයා
නෙතු දැහැන් බිදී ගොලු වූ සේමා

නුඹ හිනැහෙනවද ඔහු ලග බෝමා
මං තාම සොයයි වැරදුණ සීමා

හැමදාම දුටුව ඉවුරු කොනේ
මනමාල හැගුම් සිහිව ලදේ
දියකඩිති සැරයි බෝම මෙහේ
හදපාන බලන හැංගි හොරේ

ඇස් තාම සොයයි
නුඹගෙ රුවේ

ඇස් තාම සොයයි
නුඹගෙ රුවේ

ඇස් තාම සොයයි
නුඹගෙ රුවේ

Leave a Reply