in Kanishka Akmeemana

රිදුනා නම් | Riduna Nam by Kanishka Akmeemana [2021]

රිදුනා නම් හිත රිදුනා නම්
මම සමා අයදී…
ඔබ තරම් මට ඔබ තරම්
ආදරේ නොකරාවී….

වස්සානේ ගෙන ආපු හීනේ
ඔබ මාගේ හැම හුස්මවේ….
සoසාරෙ හමුවන්න ආයේ
මo පැතුවෙ ඔබ විතරනේ….

ඉකි බිඳින ආදරය මාගේ
ඔබ සොයා එන්නේමි ආයේ
හිත හදපු ආලේ…නුඹ මගෙම ලෝකේ
කඳුලු ඇයිද මේ දෑසේ….
ආදරෙයි ආදරෙයි ආදරෙයිනෙ මා….

උණුහුමේ දළුලන්න ප්‍රේමේ
ඉඩ දෙන්න මට වෙන්න ඔබගේ
නිදි බින්ඳ කාලේ… තරු ගැන්න යාමේ
නිහඬ ඇයිද මේ දෑසේ….
ආදරෙයි ආදරෙයි ආදරෙයිනෙ මා

banner

Leave a Reply