ගිරිදෙව් ලියෝ | Giridew Liyo by Hashen Dulanjana Silva

Sinhala song lyrics with music notes illustration

තිස්තුන් කෝටියක් දෙවියෝ වී සතුරූ
මගතොට නෝවේ ගෙයි ඇතුලෙත් දළ කුමරූ
කනේරු මල් පුසුඹ තුරුලු කර වියරු
ගිරිදෙව් ලියෝ වැළලෙත පිහිටට කවුරු…

නෑඹුල් රස සොයනා වියපත් බඹරූ
මුවරද ඉව කරනා ගොරහැඩි විෂ දෙබරු
මලිගිය මල් තලා දල කරලති සිදුරු
මලකට පිපෙනු බැරි බිම කෝමද සොදුරු…

සිහිනෙක සතපවා ගෙන ගොස් මග නපුරු
සමනළ තුඩට හුරු කරවති රස නුහුරු
බුදු හිමි වැඩිය පින්බිම කරමින් අඳුරු
වැඩි ලංසුවට විකිණෙන හැටි මල් අහුරු…

hashen dulanjana songs,hashen dulanjana,hashen dulanjana the voice,hashen new song,sadara bandara song,sinhala songs,satheesh rathnarajh,new song,madhushani sarukkali,new sinhala songs 2020,hash music,yashodha adhikari,hashen voice teen,the voice sri lanka,sinhala sindu,sadara bandara,voice teens sri lanka,sinhala sindu 2020,team sanuka,aluth sindu,giridev liyo,giridew liyo,coach sanuka,giri dew liyo,sayuri jayaratne,giridewliyo,voice globle

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply