එන්න ඉගිලෙන්න | Enna Igilenna by Hashen Dulanjana [2021]

Sinhala song lyrics with music notes illustration

එකිනෙක තවරා පිටු ගානේ
ගැයෙනා තනුවයි ඒ ආදරේ
ආසයි ඉගිලෙන්න අහසේ
එනවද මා එක්ක ආයේ

එන්න ඉගිලෙන්න – අහසේ
එනවද මා එක්ක ආයේ

ටික ටික රැඳිලා – සවියක් සදලා
මතකයි කීවා – අද වාගේ
රුදු රළ බිඳෙනා – පලිහක් සදලා
උන්නා මා – හා බැඳීලා…

හිමිහිට වැයෙනා – ඒ රස දැනෙනා
පැසසුම් මවනා – ඔබ වාගේ
ස්නේහය උතුරා – ඔබ වෙත ගැයෙනා
කවියයි මේ – පද බැඳෙනා…

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply