Sinhala song lyrics with music notes illustration

සත්තයි ඔයා…ලස්සනම මතකයක්..
මේ වෙදනා ආදරේ තිළිණයක්…
රිදවුමක් නැති ආදරේ අහඹුවක්…
හමුවිමක් නැති වෙන්විම පුදුමයක්…

දවසක හමුවෙලා මගදි ඇස් වලින් ඔයා…
විමසුවොත් ආදරේ
මතු භවේ සත්තකින් ඔබේ නමට ලියලා දෙමි ප්‍රියේ..

පාවේලා ගියාට වේදනා සදා මෙ භවේ..
මෙ පාලු මාවතේ බලාන ඉන්නම් සැමදා..
රහසේ හඩලා..තැවිලා ඉන්නම්

සාගරේ සමාන ආදරේ දරා පපුවේ
මෙ පාලු මාවතේ බලාන ඉන්නම් සැමදා..
රහසේ හඩලා..තැවිලා ඉන්නම්..

දවසක හමුවෙලා මගදි ඇස් වලින් ඔයා…
විමසුවොත් ආදරේ
මතු භවේ සත්තකින් ඔබේ නමට ලියලා දෙමි ප්‍රියේ

sangeethe teledrama,sangeethe teledrama today,sangeethe teledrama songs,sangeethe teledrama episode,sangeethe teledrama new song,sangeethe teledrama yesterday,sangeethe teledrama all episodes,sangeethe teledrama actress real names,sangeethe,derana teledramas,sangeethe songs,geethma bandara,derana programs,derana entertainment,sangeethe (සංගීතේ) | episode 1121,derana viral clips,lavan abhishek,tv derana offcial,deranalk,derana tv,tv derana

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply