කූඹියෝ (Theme Song) | Koombiyo (Theme Song) by Achala Solomons

Sinhala song lyrics with music notes illustration

පායනා.. කාලේදී රෑදවල් මහන්සිවී..
කන්නදේ රැස්කරයි කූඹියෝ..

පායනා.. කාලේදී රෑදවල් මහන්සිවී..
කන්නදේ රැස්කරයි කූඹියෝ ..

උන් ඉතා ඉක්මණින්..
යන්නේ මේ කඩිසරෙන්..
කම්මැලීනෑ කිසිත් කූඹියෝ ..

පායනා.. කාලේදී රෑදවල් මහන්සිවී..
කන්නදේ රැස්කරයි කූඹියෝ..

පායනා.. කාලේදී රෑදවල් මහන්සිවී..
කන්නදේ රැස්කරයි කූඹියෝ..

උන් ඉතා ඉක්මණින්..
යන්නේ මේ කඩිසරෙන්..
කම්මැලීනෑ කිසිත් කූඹියෝ..

උන් ඉතා ඉක්මණින්..
යන්නේ මේ කඩිසරෙන්..
කම්මැලීනෑ කිසිත් කූඹියෝ..

පායනා.. කාලේදී රෑදවල් මහන්සිවී..
කන්නදේ රැස්කරයි කූඹියෝ ..

පායනා.. කාලේදී රෑදවල් මහන්සිවී..
කන්නදේ රැස්කරයි කූඹියෝ ..

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply