ගිනියම් රෑ | Giniyam Rae by Romaine Willis ft. IRAJ & Kaizer Kaiz

Sinhala song lyrics with music notes illustration

රැය හැරයන්නට නෑ හිත දෙන්නේ
හිත තව උනුසුම අයදින්නේ
ලැම ලැම තුරුලට ලංවෙන්නේ
හද රිද්මය කලබලා

ohh ohh ohh ohh
ohh ohh ohh ohh

සෘංගාර හාදු දීලා
නෙත් වැල් අමුණලා

ගිනියම් ‍රෑ
ගිනියම් ‍රෑ
නිම්වෙන්නෑ
නිම්වෙන්නෑ
තනියක් නෑ
තනියක් නෑ
ඉමු ලං වීලා

තුරුළු වෙලා යං පාවෙලා
දුර ඈත කදු පිරුණු සිහිනය බලා
තුරුළු වෙලා යං පාවෙලා
දුර ඈත කදු පිරුණු සිහිනය බලා

තුරුළු වෙලා යං පාවෙලා
දුර ඈත කදු පිරුණු සිහිනය බලා
තුරුළු වෙලා යං පාවෙලා
දුර ඈත කදු පිරුණු සිහිනය බලා
තුරුළු වෙලා යං පාවෙලා
දුර ඈත කදු පිරුණු සිහිනය බලා

written by Achala Solomons

Song Summary

A sensual romantic song about holding onto the night, sharing warmth, and escaping together into a dream filled with closeness and passion.

Song Meaning

Written by Achala Solamans, the song captures an intimate moment where the heart refuses to let the night end. The singer longs for warmth, closeness, and emotional connection, expressed through gentle touches, embraces, and shared rhythm of two hearts beating together.

The “burning night” symbolizes intense passion and desire that feels endless, where loneliness disappears in physical and emotional closeness. Rather than rushing forward, the song invites staying in the moment—holding each other, drifting together, and gazing toward distant, dreamlike horizons. Overall, it is a celebration of intimacy, shared presence, and the magic of being close to someone when the world fades away and only feeling remains.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply