Sunil Edirisinghe

Malliye Naraka Mithuran / මල්ලියෙ නරක මිතුරන් – Sunil Edirisinghe

මල්ලියෙ නරක මිතුරන් පිළිගන්ට එපා… නංගියෙ නොහොබිනාකම් හුරුවෙන්ට එපා… බෝගම්බර සිපිරි ගෙදරට එන්ට එපා… හතුරෙකුටවත් මට වන් දුකවෙන්ට එපා… දළදා මැදුරෙ තේවා හඩ රැව් දෙනවා… කල පව් මතක්‌ වී දෑසම…

Awapasa Ahasaka / අවපස අහසක – Sunil Edirisinghe

අවපස අහසක තරු ලකුණක් සේ… අපමන සයුරක තුරු දසුනක් සේ… දිගු දිවි ගමනේ… ඉම ඔබ රැදුනේ… අවපස අහසක තරු ලකුණක් සේ… අපමන සයුරක තුරු දසුනක් සේ… දිගු දිවි ගමනේ… ඉම…

Chandra Mandale Sathapuna / චන්ද්‍ර මණ්ඩලේ සැතපුන  –  Sunil Edirisinghe

චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ… මන්ද කියාපං නොකියා… හැංගිලා ගියේ… පහන නිවුන සේ පාලුයි ලැයිම් කාමරේ… මන්ද නුඹ ගියේ කියපං පුංචි සාවියේ… ලාබ රත්තරං දිලිසෙන පාලු වීදියේ… ගෑණු ලමයි පියාබලා…

Ada Deegeka Giya / අද දීගෙක ගිය – Sunil Edirisinghe

අද දීගෙක ගිය නුඹ මට බුලත් අතක් දීලා… යන්න පිටත් වූ මොහොතේ මගේ දෙපා වැදලා.. එතෙක් සිනා වී සිටි මා කොහෙදෝ තනි වීලා… නෙතේ කදුලු සිරකරගෙන සිටියෙමි ඉවසාලා… පුංචි නංගියේ..මගේ…