in Sunil Edirisinghe, Uncategorized

Awapasa Ahasaka / අවපස අහසක – Sunil Edirisinghe

අවපස අහසක
තරු ලකුණක් සේ…
අපමන සයුරක
තුරු දසුනක් සේ…
දිගු දිවි ගමනේ…
ඉම ඔබ රැදුනේ…

අවපස අහසක
තරු ලකුණක් සේ…
අපමන සයුරක
තුරු දසුනක් සේ…
දිගු දිවි ගමනේ…
ඉම ඔබ රැදුනේ…

මාවත අවහිර නිමවා…
දළ රළ පෙල සැතපෙනවා…
සැල මුතු සෙනෙහස
මද පවනක් වී
ගැඹරේ නිම මුමුණනවා…

අවපස අහසක
තරු ලකුණක් සේ…
අපමන සයුරක
තුරු දසුනක් සේ…
දිගු දිවි ගමනේ…
ඉම ඔබ රැදුනේ…

දෝතක අසනිය ගවසා…
ඔඹ පෙර මග හිනැහෙනවා…
විකසිත සිහිනේ
සුභ කවියක් වී…
දෙනෙතේ සිත ලියවෙනවා…

අවපස අහසක
තරු ලකුණක් සේ…
අපමන සයුරක
තුරු දසුනක් සේ…
දිගු දිවි ගමනේ…
ඉම ඔබ රැදුනේ…

banner

Leave a Reply