ඔබේ මගේ කතා පොතේ
නොලී කතා බොහෝ ඇතේ
මෙසේ කියා දෙමී සඳේ
පෙරුම් පිරූ මගේ ආදරේ
අද මා… හාදු ගවසා…
ආදරේ නමින් ඔබේ වෙලා
රෑ දිවා රැඳී ඉමී
නුඹේ ලඟින් සදා…
මා දිහා බලා හිදී..
ඔබේ සුපෙම් සිනා..
සෙනෙහේ… මා…
වෙලෙමී… සදා…
ආදරේ ජීවිතේ නිසා..
The biggest collection of Sinhala song lyrics.
ඔබේ මගේ කතා පොතේ
නොලී කතා බොහෝ ඇතේ
මෙසේ කියා දෙමී සඳේ
පෙරුම් පිරූ මගේ ආදරේ
අද මා… හාදු ගවසා…
ආදරේ නමින් ඔබේ වෙලා
රෑ දිවා රැඳී ඉමී
නුඹේ ලඟින් සදා…
මා දිහා බලා හිදී..
ඔබේ සුපෙම් සිනා..
සෙනෙහේ… මා…
වෙලෙමී… සදා…
ආදරේ ජීවිතේ නිසා..
A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.