නුඹේ ලෙංගතුකමට
හිතින් මා පෙම් කල තරම්
නොකිව්වට මම කියයි නුඹහට
වැව රවුමෙ රොබරෝසියන් …
ගිහින් අහපං අහසින් සෙංකඩ
ප්‍රේමයේ පරිමාව දැන්
හෙලන වැහිකැට ගණිනු හැකිනම්
ආදරෙයි එපමණකි මං …
අදුරු ලාගෙන වහිනකොට වැහි
සිත් ඉමට පාලුව අරන්
රැගෙන උණුහුම වරෙන් හනිකට
උඩුරාවණ මොන දුරද බං
Leave a Reply