August 2020

චන්ද්‍ර මණ්ඩලේ | Chandramandale by Abhisheka Wimalaweera [2020]

චන්ද්‍රමණ්ඩලේ සැතපුණු සාවියක් නොවේඔබේ මුහුණ මැවී පෙනෙයි මට පියාණනේමීදුමින් තෙමී නැහැවුණු චන්ද්‍ර යහනතේපාළු නැතිද නිදා ඉන්න විට පියාණනේ පියාඹන්න දෙමින් අපට පියාපත් ඔබේගියාද ඔබෙ නවාතැනට අහස් ගංතෙරේකියාදෙන්න කියාදෙන්න මට පියාණනේඔබට…

අදිද්දී | Adiddi by Dimi3 x Jizzy [2020]

පොඩ්ඩ පොඩ්ඩමගේ හිත හැදෙද්දී හා පාඩුවේ ඉන්න හදද්දීඉන්නේ කොහොමද ඔයා හිතින් අදිද්දීඅදිද්දීඅදිද්දීඕ ශුරුංගාරී කෙල්ලේ අදිද්දීහැරෙන්නේ ඇයි පිටුපා කෙල්ලේ නෙත් අගින් ඉගි පාද්දීඑත් බලද්දීසිහිනෙනුත් ඇගේ රුව හිතේ මැවෙද්දීමැවෙද්දීමැවෙද්දීමැවෙද්දීඕ ශුරුංගාරී කෙල්ලේ මැවෙද්දී…

දෙවෙනි අම්මා | Dewani Amma by Shanudrie Priyasad [2020]

මා ගාවින් සෙවණැල්ලක් වාගේඇවිදින් පියඹා යනවා වාගේමොහොතින් මොහොතක් ගෙවී කාලේදිනයක් ඇවිදින් අතගන්න කුමරාගේ සුබ පැතුම් ආදරෙන්පුදමි මං ආදරෙන්දෙවෙනි අම්මා නුඹයි මගේ ලෝකේසුබ පැතුම් ආදරෙන්පුදමි මං ආදරෙන්දෙවෙනි අම්මා නුඹයි මගේ ලෝකේ…

ආයේ | Aaye by Yohani [2020]

ආයේකවදා හෝමේ පාරේමුණ ගැසුනොතින් පෙර වාගේ මංසිනාසීසිත් ඇතුලේඅපේ කහටවල් නැත්තේ කෝඩුකාර සිතට හැඟෙන දැනෙන තරමලොවට දැනෙන ලෙසට ගයමි අහගන්නටඉගෙන ගත්ත වුනාට degree දෙක තුනක්මආතක් පාතක් නැතුව අවේ ලංකාවට කාත් කරුවත්ම…

චන්ද්‍රපාණි | Chandrapani by Yasas Medagedara [2020]

සප්න ගානේ දෑස පේනාචන්ද්‍රයා මේ පහස ගේනාචන්ද්‍රපාණි ආදරෙන් වෙලාස්වර්ග ප්‍රේමේ නෙත්සරේ පානා හුස්ම සේලේ රැස්ම ආශාමන්දහාසේ ආ සඳේ මාඉන්ද්‍රජාලි ප්‍රේමයේ හොවාහර්දේ වෑහී රූ හැඟුම් සේනා රෑ දිවා ඈ නිසාආශා තේරුනා…

උසාවිය | Usawiya by Ishanka Janza ft. Tharindu Damsara [2020]

උසාවිය සීතලෙන් මිරිකීපැමිණිලි කූඩුව රෝසමල් ගැවසීදහස්වරක් ශෝකය වැයූ වෙණතතින්විත්තිකූඩුව මියැදීමගේ ආදර අවනඩුව විසදී ස්නේහ නගරෙක හෝරා යන්ත්‍රයසිත්නෙත් සිත්නෙත් හඩදීමහා කතාවක අකුරුවැල් ඇමිනීඅතීතය ගොලුවීමතක නිදිගත් නිහැඩියාවකඅදිසි ලෙස හිදිමීමුලාවෙමු අපි මගේ ආදර…

හන්තානේ | Hanthaney by Dhyan Hewage ft. Yuki & Yashodha

Melancholic indie track depicting a lonely search for lost love in Hanthana. Song Lyrics ඉඟි බිඟි අපි වින්දා ඒ පෙම්පාරේසැලි සැලි එනවාද තේරුණා ගිම්හානේකල්යල් බැලුවාට ආදරේ අල්තාරේරතු තොල්පෙති පාට ගෑවුනේ…

රෑ සිහිනෙන් | Ra Sihinen by Nisala Kavinda [2018]

රෑ සිහිනෙන් ඔය රුව පෙනෙයිලං වෙන්නට තව හිත කියයිපෑයූ සඳ සේ ඔබ දිලෙයිඒ එලියෙන් මගෙ හිත නිවෙයි පවසන්නම් කාරණාවක්ඔය ඇස් නම් භාවනාවක්පාර කියනා තාරුකාවක් හිත ඇත්නම් තව වතාවක්පවසයි ආදර කතාවක්මං…

මුව මුක්ත ලතා | Muwa Muktha Latha by Edward Jayakody

මුව මුඛ්යා ලතා පිපි රංසාගනන්විල් නෙලුමාසනෙන් ආ ළඳේඔබ භාග්යා සරෝජාවියේස්වර්ණා භර්ණා පැහැයෙන් දිලේමා හද ප්රේමාගනේ රෑ නුඹ රාසෙන් ළඳේබඳ මණිමේඛලාව මුදා අනුරාගෙ නගන් නොනිඳා ආකාස ගං චන්ද්ර නෞකාවේතනිවෙන්න යං පෙම්…