2026

ජීවිතේ විඳින්න | Jeevithe Windinna by Ashka Kulathunga [2026]

Uplifting Sinhala song celebrating life and love. Song Lyrics ජීවිතේ විදින්න විදින්නආසයි වසත් බිමකආදරේ විදින්න විදින්නආසයි ඔබත් එක්කරොබරෝසියා වැස්සේ තෙමිලා රිදුම් පිරිමැදසිත සිඹිනා සුලගින්හරිත ස්වර අරන්විහග නද මැදින් ගයන්න ගයන්න…

මේ සිතසැදැවේ | Mee Sithasadawe by MANA feat. Master D [2025]

මේ සීත සැදෑවේතරුවේ එලියේ අදුරේ හමුවන මුහුනුකලින් කටු ඇනුනු ඒ කටු පදුරුමේ සිත සැදෑවේ තරුවේ එලියේ අදුරේකලින් කටු ඇනුනු ඒ කටු පදුරුමේ සිත සැදෑවේ සුවද දෙන මල් සුවද සලයිඒ සුවදට…

මනසේ මායා | Manase Maya by Anjana Kavinda [2025]

මා සිත් කවුලුව අතරින් හෙමිහිටහිරිකඩ ඇදහැලුනේරැහැයි රෑන මැද පන්හිද එලියේඈ සිටියා දුටුවේවැහිසැඩ අදුරුයි සිතුවිලි ගැබුරේදෑස වසා සිටියේඈ මට කිසිදා නෑ කෙරුවේ පෙම්මා සිත එය මැව්වේ මනසට සියල්ල අද මුල්වීමනසට අසුවී…

මහමෙර සේ | Mahamere Se by Supun Perera ft. Nuwandika

මහ මෙර සේඔබ සිටියාදෑසින් දිනූ කදුලැල් සගවා හද අරනේදුර ඉවුරේස්නේහේ නොනිමිසුපහන් දල්වා ඔබට නොදැනී දැනී ඉන්නම්නිම්තෙරේ මේ තීර්තයේ විරහ මාරුතේමහමේගයේඔබ මාසිතේ දෙව්ලිය උනාසුවද ස්නේහයේජීවිතේ ඔබෙන් රෑදිවාහමනවා වියරු යාමයේමගේ ආත්මයේඔබ යන්නෙදෝසුසුමන්…

සේද මාවත | Seda Mawatha by Hashani Wasana [2019]

සේද මාවත හැන්දෑවේමතක මන්පෙත ගංතීරේකිසිදිනේ නොසිතූ ලෙසේ හමුවුනාතුරුනු වියෙ අප සිත් යායේරහසෙ බැදි පෙම තුන් යාමේහදවතේ නොමැකෙන ලෙසේ ලියැවුනා ඔබේ හද මා සුව වින්දේඔබේ රුව මා ලග රැදුනේකුමරියයි ඔබ විජිතයේ…

ජෝති | Jothiy by Shan Putha [2026]

Pakistan ️මං ගී දෙන්නම් කිව්වා වගේ ගීත Jothiyඅසනීපෙට ගෙනාවා මං බෙහෙතක් දෝතින්දෙදරන් යන්න දෙන්නම් රැප් මං ටකරං කටින්අඹරං යන්නෙ දෙබරා වගේ වදන් මගේ දඹරන් වගේ නොපසුබට අධිෂ්ඨානෙන්දුර දැක්කා මං උකුස්සා…

මගෙ වර්ගෙන් | Mage Wargen by Mooze ft. Keefa & Smokio [2025]

පාරවල් දාන්නෙ කව්ද අනිත් පැත්ත පාලන් කොක්කු.තියෙන ඒවා හොදයි එපා තව මන්න පුත්තු ,දැනගෙන ඔයත් වෙනවනම් මට්ටු .දෙපාරක් නොහිත පාරෙ නිදි කරවන්නම් හුත්තො තද සුලන් එන්නෙ වදන් කුනාටු හමන්නයි,එ කුනාටුව…

පතිනියනේ | Pathiniyane by Kanchana Anuradhi [2026]

මා හෙළනා මේ උණුකඳුළත් උහුලාපන් ලෙහෙනියනේමා වෙනුවෙන් මේ මහ මුහුදත්හින්දාපන් ලෙහෙනියනේ මා හඬනා මේ වැළපුමටත්කන් දීපන් පතියනියනේමා වෙනුවෙන් මේ පඬිපුරයත්ගිනි තියපන් පතිනියනේ දරුවන් හොයමින් යුධ බිම් මැදසොයුරන් හොයමින් යුධ බිම්…

කුඩ්ඩා | Kuddah by Smokio [2026]

An aggressive rap asserting dominance and authenticity. Song Lyrics ලබ්බේ තොයිලෙපොල් මුඩ්ඩා ඌ දන්නේ පොඩ්ඩයිකියයි ගැන කුඩ්ඩක් මුන් දන්නවා මගෙ නෑබදන් කන පුරුද්දක් ඒ වුනත් ඒ හුත්තාකියනවා ගැන මුද්දක් මොන…