අභිසාරිකාවන්ගේ | Abhisarikaawange by Gunadasa Kapuge

අභිසාරිකාවන්ගේ උන්මාද නෙත් අතරේ
අයාලේ ගිය ජීවිතේ ඔබෙනි ඵල ගැනුනේ
අභිසාරිකාවන්ගේ උන්මාද නෙත් අතරේ
අයාලේ ගිය ජීවිතේ ඔබෙනි ඵල ගැනුනේ
අභිසාරිකාවන්ගේ..

රාග ගිනි ජාලාවේ
ප්‍රේමයේ උණුසුම් සුසුමේ
වෙනස ඔබෙනි දැනුනේ
අයාලේ ගිය ජීවිතේ ඔබෙනි ඵල ගැනුනේ

අභිසාරිකාවන්ගේ උන්මාද නෙත් අතරේ
අයාලේ ගිය ජීවිතේ ඔබෙනි ඵල ගැනුනේ
අභිසාරිකාවන්ගේ..

ආදරය යන වදනේ
මනු‍ ලොවේ මිනිසත් භවයේ
මහිම ඔබෙනි දැනුනේ
අයාලේ ගිය ජීවිතේ ඔබෙනි ඵල ගැනුනේ

අභිසාරිකාවන්ගේ උන්මාද නෙත් අතරේ
අයාලේ ගිය ජීවිතේ ඔබෙනි ඵල ගැනුනේ
අභිසාරිකාවන්ගේ..

Leave a Reply