අපේ බලයට | Ape Balayata by Master D [2022]

මනසින් වෙලා භූත
වෙලා මූසිල භූත
ඉතින් ගී කියයි වූට බැත
වේන් කලා වූට
නැලවේන් අතෙන් රූට
ගැලවේන් අතෙන් රූට
රසවේන් කලා සූප
දිරවාන් නුබේ රූප

විකුණාන් මගෙ දූව විකුණා මට හූ
විකුණාන් මගෙ දූව විකුණා මට හූ
පිලිකාන්නට මූව ඇදලා පලලු
ගිලගාන් නමුදු ගිල පාන් අරඩු

පැලදූ කරඩූව ඇවිල්ලා ඇගෙත් බූව
කසපාරට හූව තියහාන් මෙන්න ලේ
කරතාක් වෙරලේ ගිලුනා දියබේ
පුරවාගෙන දේවල් ඇදුනා දියබේ

පැරදූ පැරදූ සුරයන් පැරදූ…//

කෙනිතූ කෙනිතූ බලයෙන් කෙනිතූ…//

එපා එපා ආයෙ අත තියන්නෙපා අපේ බලයට…//

එන්න පහළට රූටන්න
කන්දෙන් පහළට ගාටන්න
රට පහළට කාටත් බෑ
කට වහල දැන් කාටත් නෑ

රට වහල දැන් කේස්
මට ගහනව බේත්
උණ සහලෝල ඒත්
අහයිද කොල්ලන්ට බේත්

උබට හිතෙන දේවල් මේ ඇත්ත
වෙනකන්ම ඉන්නද බලාන ඔහේ
හිතට නැගෙන දේවල් මං හංගලා
තියන්නම් මේ වගෙ රැපක කොනෙන්

අපෙ මනදොල සින්දා
උගෙත් කන උබ ඉම්බා
රට ගියා එක පිම්මේ
තරුණයෝ හැම ගින්නෙ

පරිසරේ මගෙ නිම්නේ
අපේ පරපුරක් නින්දේ
දිය රැලි යටින් යටින් යන්නෙ
දිය රැලි යටින් යටින් යන්නෙ
කවුද උගෙ බල බින්දේ

රට කන යටින් රිංගේ
කට මැද කියවිල්ලේ
කට මැද කියවිල්ලේ

අසමානයි මිනිස් බිල්ලි
අඩමානයි මිනිස් එල්ලි
දුමෙන් වහගෙන දිල්ලි

උබට හිතෙන දේවල් මේ ඇත්ත…

මනසින් වෙලා භූත වෙලා මූසිල භූත
ඉතින් ගී කියයි වූට බැත වේන් කලා වූට
නැලවේන් අස්සෙන් රූට

ගැලවේන් අතෙන් රූට
රසවේන් කලා සූප දිරවාන් නුබේ රූප
එපා එපා ආයෙ අත
තියන්නෙපා අපේ බලයට

written by Master D

Leave a Reply