🔹 ආරම්භය – හැඟීම් සහ වේදනාව
මුලින්ම, මේ කොටස තුළ ගීතයේ මූලික වේදනාව ඉස්මතු වෙනවා.
අතේ වැදුනු
හිතේ කඩුලු
අතින් වහාගෙන ඉන්නම් මම
දැල්වූ කපුරු…//
🔹 රැප් හැඟීම සහ රට පිළිබඳ සිතුවිලි
ඊළඟට, රැප් එක රට සහ මනුස්ස හැඟීම්වලට මාරු වෙනවා.
මගේ රැප අරළු
හිතේ නැත පළුදු
රට ගැන මතක් වෙද්දී
ඇහේ කදුලු…//
තවම කවුද දැක්කේ
මගේ හිතේ පැලුම්
පද වලට විතරද උඹ තාම ඇලුම්
තම සිතින්නුත් තුන් කුලුදුල්
තම සිතින්නුත් තුන් කුලුදුල්
හඩවපු රටක් ගැන පොඩි කවි මැවුනා
🔹 සිතුවිලි ගලායෑම
ඒ සමඟම, ගීතය මතක සහ හැඟීම් අතර ගලා යනවා.
මතක් වෙන තරම් සරුංගලේ ඇදුනා
මගේ රැප සුලගට සිතුවිලි සැලුනා
එක පෙති කටු ඉදලකින් අතුගා
🔹 සමාජ සත්‍යය සහ තනිවීම
ඉන්පසුව, සමාජයේ අසමානතාවය පැහැදිලි වෙනවා.
තවකෙක් ලග තවකෙක් තනිලූ
අනුන් කෙත් ලග තමන් කෙත් මදි ලූ
තව උන් නැති තමන් උස් මදි ලූ
ඉතින් සිත් වල සුවක් නම් නොලැබූ
🔹 ඇතුළත වේදනාව
එමඟින්, මනුස්සයාගේ ඇතුළත පීඩනය හෙළි වේ.
පිරෙන්නෑ සිතේ පතුල් සුන් කලා දාර
පෙනෙන්නෑ උඹ රතින්නම් මෙන්න පාර
කියන්නෑ කවුරුත් අතින් එක් කරන් පාර
තවත් රූපයෙන් දකින්නේ උඹ කාව
අතේ වැදුනු…//
මගේ රැප අරළු…//
🔹 පවුල, මතක සහ ජීවිතය
ඊළඟට, ගීතය පුද්ගලික මතක වෙත හැරෙයි.
ආසාවෙම දැවීලා
මා ගැන තැවීලා
තාත්තා ගැන මයි සිතේ
අපි කෑ බත් කට වැටි හෙල්
පහලින් ගිය දිය හිදීලා
උගුරෙන් පහලට
ම්ම්ම්
🔹 සමාජ යථාර්ථය
ඒ නිසාම, රටේ තත්ත්වය ගැන කතා වෙනවා.
අතකින් අතකට ප්ලාස්ටික්
බ්‍රෑන්ඩ් එක කිව්ව පන්තිය
ගන්දිය බෝතල් කල
ගං දිය කිව්ව උල්පතින්
තඩි ගස් බිම දාන්
රටකට වතුර දෙන කන්ද කපලාන්
🔹 සිතුවිලි සහ විවේචනය
අවසානයට පෙර, ගීතය දැඩි සමාජ විවේචනයක් කරයි.
කාල්පනීකාරී අදහස්
තව ඈන්දුව පොඩි රටවල්
මරු කාන්දමක් තමයි සතවල්
ලොකුයි උසයි තමයි දැකපු නැති කෙනෙකුට
🔹 අවසානය – ජීවිතය සහ රැප්
අවසන් වශයෙන්, රැප් එක ජීවිතයත් සමඟ එකතු වෙයි.
පන බේරන්න යන වෙලා නිසා
අහන් ඉන්න බැරි තරම් රැප කලා මගේ
මගේ සාගින්න මම නිවා ගන්න
මගේ වත්ත වටේ ඉඩ වැඩි කලා
පිටින් ආගින්නත් උඹේ නිවාගන්න බැරි
මම රස්නේ රැපෙන් මගේ පද කලා
ඉන්න උඹ මාත් එක්ක
මම රැපෙන් උස තැන මිටි කලා
තවකෙක් ලග තවකෙක් තනිලූ
අනුන් කෙත් ලග තමන් කෙත් මදි ලූ
තව උන් නැති තමන් උස් මදි ලූ
ඉතින් සිත් වල සුවක් නම් නොලැබූ
පිරෙන්නෑ සිතේ පතුල් සුන් කලා දාර
පෙනෙන්නෑ උඹ රතින්නම් මෙන්න පාර
කියන්නෑ කවුරුත් අතින් එක් කරන් පාර
තවත් රූපයෙන් දකින්නේ උඹ කාව
written by Master D