දිග්විජය පතුරන්නටා නොතබම් මෙමා දේශය මා
දිග්විජය පතුරන්නටා නොතබම් මෙමා දේශය මා
රණ බලය අත ඇතිතුරා අසිපතෙහි මුව අත බලා
රණ බලය අත ඇතිතුරා අසිපතෙහි මුව අත බලා
ඉදිරියටා අභිමාන දේශයේ අනුහසින්
අභිමාන දේශයේ උරුමකාරයා වන්නේ මා
නොදැන මා තරු යුධට මුල පුරන ඔහු හා
අකුණු සංග්‍රාම බලය විහිදාවි මා
සාගරේ රළ කඳන් රුධිරයෙන් නහවමි
රණ බලය මාගේ අහස් ගැඹරේ ගිගුම් නංවන්නෙම්
අධිරාජ බෝරැස් භරත දේශ දිග්විජය ගන්නවන්නෙමි
දිග්විජය පතුරන්නටා නොතබම් මෙමා දේශය මා
දිග්විජය පතුරන්නටා නොතබම් මෙමා දේශය මා
රණ බලය අත ඇතිතුරා අසිපතෙහි මුව අත බලා
රණ බලය අත ඇතිතුරා අසිපතෙහි මුව අත බලා