Aggressive street-rap anthem asserting dominance and filtering out fake loyalty.

Song Lyrics

Verse 1 (Kev)

වෙන්න තියෙන හින්දා
මොන දෙයක් උනත්
දැන්නම් වැලපෙන්නෑ

වාසියට විතරක්නම් උබ ඉන්නේ
ගැලපෙන්නෑ

I’m in my lane, you’re still the same,
I never fold, මං ඇබරෙන්නෑ

මුල අමතක නැත්නම්
උබට කවදත් වැරදෙන්නෑ

Get the fuck outta my way bruh!
Get the fuck outta my way!..///

Just get fuck outta my way bruh
I’m tryna put things in place

bad vibes අරන් එන්නෙපා
මෙහෙ අඩෝ
දන්නවා උබේ හැටි

පිටිපස්සෙන් කියවද්දී
මුං මං ගෙනියන්නේ
ලෝකෙට කොලොම්පුරේ

ඉරිසියාව අතෑරලා
කියපං ගොඩ යන්න උබ හුරේ

දහඩිය ලේ හැලුවා
යන්න මේ ගමන
ගන්න හැමදේම

මුං දන්නවාද බං
හැමවෙලේම
පීඩනේ හිටියේ

ලෝකෙට බොරු හිනාව
පාල මං රැවැට්ටුවා ඔක්කොම හූ…

ඔය කවුරුත්
බෑ කිව්ව දේ කරා හූ…

කාටවත් අතපාන්නේ නැතුව
හිතේ හයියෙන් මැච් එකක් ගහන්
පාඩුවේ හිටපු එකෙක් මූ!

Move! My voice can be heard
from coast to coast

I’m humble and I can
still boast the most

Or we could just drink champagne
and make this go toast for toast

I’m bumping that “Los Meros”
smoking some cookies
so you know the flows engrossed

Fuck you and ya momma
if you think I fell off!

Ask around, Bitch
I’m known for growth!

වෙන්න තියෙන හින්දා…

වාසියට විතරක්නම් උබ ඉන්නේ…

I’m in my lane, you’re still the same…

මුල අමතක නැත්නම්…

Verse 2 (Zany)

Get the fuck outta my way
මං උබ හිතන
කවුරුත් නෙවෙයි

දැන් ස්වරූපේ මේ
හමුවනා ශුද්දාත්ම
වෙනුවෙන් කරන්නේ pray !

මං ඉතාම සාවදානව කියන්නම්
උබට කියන්න තියෙන දේ

ක්‍රියාවෙන් නොනිවි නොදැවි
මං ඇතුලාන්තෙන් නිහඩ වෙයි

තත් ස්වරූපේ නොදැන මාව මැනීම්
කිරීම සුදුසු නෑ එලෙසීන්
නෑ විමසීම් ඇවුලුනොතීන්,
පාලනේ කළා මං නොඉවසීම්

අඛණ්ඩ ගලනේ
නොනැවතී මාව දැනෙන්න

අහන උන්ට කන ඇතී,
මේ හඩ ඇතී

අතවැසී නොවුන හින්දා ද bro
අකමැතී?

කැඩපතෙන් මෙන්
දකිමී ද්විත්වය මං වෙන් වෙන් කර

කිසිදු සත්‍යක් නොමැති මතයන් ගැන
ඇයි සද්දයක් දාන්නේ මං නිරපරාදේ?

මෙතාක් දුර ආවේ මාත්
කිසිම හාස්කමකින්

නොවන බවට මහ පොළව සාක්කි දෙයි
අදත් මට හෙටත්
Inzane !

වෙන්න තියෙන හින්දා…

වාසියට විතරක්නම් උබ ඉන්නේ…

I’m in my lane, you’re still the same…

මුල අමතක නැත්නම්…

Get the fuck outta my way bruh..////

Song Information

Song Title: GTFOMW (Get The Fuck Outta My Way)
Artist: Kev Rupee ft. Zany Inzane
Lyrics: Kev Rupee & Zany Inzane
Genre: Sinhala Rap / Drill
Language: Sinhala & English
Release Year: 2026


Song Summary

“GTFOMW” is a high-energy, unapologetic drill track released in 2026 that serves as a bold warning to “opportunists” and fake friends. The mood is defiant, gritty, and fiercely independent, portraying two artists who have ground through sweat, blood, and immense pressure to claim their territory. It depicts a narrative of self-reliance where Kev Rupee and Zany Inzane reject “bad vibes” and superficial associations, choosing instead to focus on their growth and the legacy of “Kolompura” (Colombo) while telling their detractors to move out of their path.

Song Meaning

The song functions as a manifesto for authenticity in the modern Sri Lankan rap scene. The lyrics analyze the struggle of rising from a place of constant pressure to a position of unshakeable confidence, where the artists no longer feel the need to “plead or fold” for anyone. Themes of resilience and karma are central; Kev emphasizes that if one doesn’t forget their roots (“mula amathaka nathnam”), they won’t go wrong, while Zany brings a more philosophical depth, speaking of internal silence and spiritual focus amidst external noise. By using harsh language and a driving beat, the track captures the essence of “growth” over “fame,” arguing that their success wasn’t a miracle (“haaskamakin”) but a result of hard work that the very earth (“maha polawa”) can witness.

Frequently Asked Questions (FAQ)

What does the acronym “GTFOMW” stand for?
It stands for “Get The Fuck Outta My Way,” which is the central hook and the primary message directed at those hindering the artists’ progress.

How does the song address the concept of “fake friends”?
The lyrics explicitly target people who stay only for personal gain (“waasiyata witharaknam”), stating that such individuals do not fit into the artists’ lives anymore.

What geographical location is frequently mentioned in the song?
The song references “Kolompura” (Colombo), highlighting the artists’ pride in representing their city and its culture to the world.

What is the significance of Zany Inzane’s verse?
Zany’s verse adds a more introspective layer, focusing on his internal transformation, spiritual prayers, and the rejection of baseless opinions while affirming that his journey is backed by hard evidence.

Leave a Reply