හා චුට්ටක් | Ha Chuttak by Yohani [2025]

හා චුට්ටක් කථාවට
ආවොතින් ඔයා අද
මාගේම කරගන්නද
රහසක් කියලා


හා කිව්වොත් ඔයා මට
මා වෙන්නම් නුඹේ අග
රැජිණිය සදහට මං
දෙවරක් නොහිතා


සැරෙන් සැරේ කෝලෙන්
බල බලා ඇසේ අස්සෙන්
බොරුවට එපා වගේ
හිදින්නෙපා රවන්නෙපා
ටිකෙන් ටිකේ ආලෙන්
පුරවලා හිතේ හිස්තැන්
නුඹ මට හිතක් වටින කෙනා නිසා

හා චුට්ටක් කථාවට


හා කිව්වොත් ඔයා මට

සංකර තමයි නමුත්
මේක කෝඩු ආදරේ තමා
තව තවත් ඉතින්
ප්‍රේමේ පාමි මා නුඹේ වටා
පෙම් හැගුම් විදින්නම්
නුඹේ සුගන්දයෙන්
ඇස් වලින් සිඹින් නම්
නුඹ සෙමින් සෙමින්
මං ටිකක් තැවෙන්නම්
නුඹේ වස්සානයෙන්
ලං වෙමින් අහන්නේ මං ආලේ

හා චුට්ටක් කථාවට
හා කිව්වොත් ඔයා මට

හා චුට්ටක් කථාවට..//


හා කිව්වොත් ඔයා මට..//


සැරෙන් සැරේ කෝලෙන්..//

හා චුට්ටක් කථාවට..///

written by Yashodha Adhikari

Leave a Reply