ප්‍රේම නික්මන | Prema Nikmana by Himansa ft. Tharindu Damsara
අතීතයේ මතක කොදුරනතනිකමේ තපෝ වන මැදප්‍රේම නික්මන දැනෙන යාමෙකසුසුම් කඩුසිලින් හදම රිද්දනනුඹේ මුහුලස නැගෙයි මතකෙට හැඟුම් උයනේ අතාරින ලදබැඳීමේ වන ලැහැබ් කටුරොදපැටලි ඇසෙනා කඳුලු තනුවටසඳ සේ රුව මවයි මා හද…