හිස් අත් | His Ath by Samith Gomes ft. Yuki Navaratne

Dark cinematic track exploring crime, karma, and ultimate execution.

Song Lyrics

වචන මදිද බලවත් භගවත්
මිනිසා තියා සංවේදී නෑ
උන්ගේ කනවත්
හදවත් ගිණි බත් කර

විස පිටපත් කර
අද මං කන ගමන්ම සිරබත්
යාවී ඈත සිත පාවී

කල කී දෑ මන කෙලසාවී
කණපිට ගැසුණු ජීවිත
විඳව වියලි පස් මත

කදුළු ගලමින් යාවී
කෙස් පැහි එකලස් කර
සේසත් යනවා අද පිස්සත් ගමනක්

සිඳී හුස්ම වැටෙන උල්පත් ඇත්තේ
සටනට හිස් අත් පමණක්
හිස් අත් පමණක්
ඔබේ පුතු මා නම් රිදී

අසිපතෙන් ගෙල සිඳුනා නම්
බලන් හිඳ ලය පැලුනා නම් එන්න
මා සමගින් සැම අතර දා යං

පුද දිවි ගෙවා පව ගයා
බුදු ගුණ පිරිසිදු මිනිසෙකු
ලෙසින් ඔබේ කුස තුල

විකසිත වෙමින් නැවත ඉපිද
හෙමින් පැවත කරන්න
තරණ මේ අමිහිරි ගිරි කුල

හෝ දෙන්න යන්න පස්සට ගෙවා
දැමු කාලය හරහා ආපස්සට

ගෙන අත්පොත් දිවිමග ඉරා
මුල්පිට ණය නැති කරන්නට
කා දැමු බත් පත

ගෙල සිර කර මැරු උන් ලය
විනිවිද පිහි තුඩ බැස ගිය උන්
දකින සිහිනයෙන් නැගිටවන්

සුදු රෙදි කඩ අකුළුවන්
සමරන් ජය සමග උන්

ඇති ඉල්ලීම් නොලැබෙන
යථාර්ථයේ සුව විඳ අවිචියේ
ගිනි දැල් මත
මොහොතකින් පැලවෙන

මිහි පිට පල් වුන ජීවිතේ
සීමිතයි මෙහි
එහි ඇත කල්පයක් කල් දෙන

මේ කාලකන්ණි රෝගේ
එපා බලන්න බෝ වේ
ගියා නම් මං ඉස්කෝලේ

ගන්නේ ගිණි අවි නෙවෙයි
මං සෙන්කොලේ

දුන්නේ ගිණි ගත්තේ
බිලි හෙව්වේ සල්ලි මං
හෙව්වේ සල්ලි මං
හෙව්වේ සල්ලි මං

උස්සන් මිණි යද්දී
අල්ලන් දැන් උසාවි මං
දැන් උසාවි මං දැන් උසාවි මං

නැත ගැනීමට නවගුණ වැල්
මන කැළඹී මරණේ අබියස
හිස් අත් වෙව්ලවන්

බැස්සත් දෙව්ලොවින් කෙනෙක්
සෙත් පතා එන්නේ නෑ
කව්රුත් මගේ තනියට

උදැසන සිට පේවී
සැරසුණේ පතා ඉරණම විසදේවි
ජලය වී තිබු රුධිරය නැවතත්
මහා පොලොමත් ගලන් යාවි ලේ වී

ගැහෙන හදවතත් නවතීවි තව
මොහොතකින් පණ
මග බලා ඇඟිලි ගනිමින්

ඇඳිරි වැටෙමින් නැතිඋන
මිනිසත් කමින්
කල පව් කෙලවර විද මරණින්

කළුවට වැහි කළුවට
වැහි කළුවට අසු වුන
අද ගසාගෙන මාව ගැඹුරට

තෙමිගෙන යාවි පාවී අහසේ
සළු පට සොයා කිසිවෙක් වග
කියන්නේ නැති මගේ මරණෙට

මෙළොවට හිඳිවී දුරින්
වැසේවි දුමෙන් මං
චුති සිත කෙමෙන්
ළගාවේ හෙමින්

ඒ දවස් ගෙවූ කළු මතකයෙන්
චිතකය දැවී නිදහස් වී
යයි සිරුරෙන් මිදී

ගැලවෙයි ද මං ඉන් මිදී
තිබුනට පුරා රන් රිදී

අවසානේ ලං වේදී නැත
පලක් කිසිවක්
සුරැකුව මෙතුවක් කල්
අහක බලා යයි නිදි

නිකමට මට ලියවෙන ලියමන
පියවෙන ඇස බිය වන
දනන් වෙත කියවන අදහස

සරලව නැත සමා වෙර
සිතකට දළුලමින් ලියලන

ඉතිරිවී ඇති මරණය විඳ අවිචියේ
ගිනි දැල් මත
මොහොතකින් පැලවෙන

මිහි පිට පල් උන
ජීවිතේ සීමිතයි මෙහි
එහි ඇත කල්පයක් කල් දෙන

මේ කාලකන්ණි රෝගේ…

Song Information

Song Title: හිස් අත් (His Ath)
Artist: Samith Gomes ft. Yuki Navaratne
Lyrics: Samith Gomes & Yuki Navaratne
Genre: Cinematic Rap / Alternative
Language: Sinhala
Release Year: 2022


Song Summary & Meaning

“His Ath” (Empty Hands) is a hauntingly dark and cinematic masterpiece that explores the final thoughts of a condemned criminal awaiting execution. The mood is heavy, gritty, and existential, shifting between the cold reality of a prison cell and the terrifying spiritual consequences of a life led through violence. It portrays the tragedy of a man who chose “firearms over the sceptre” (sencole) due to a lack of guidance or education, now realizing that he must face the “Avichi” hell alone, with nothing but his empty, trembling hands.

The lyrics delve into themes of karma (Kala kee da), regret, and the finality of death. The narrator reflects on his crimes—blood spilled like water and lives taken for money—while acknowledging that at the moment of death (Chuthi sitha), neither gold nor silver can save him. There is a desperate, recurring wish to go back in time to “tear up the pages of life” and start anew as a pure human being from a mother’s womb. The song serves as a powerful social commentary on the cycle of crime, the emptiness of a life driven by greed, and the cold indifference of a world that watches as another soul is consumed by its own “black memories” on the funeral pyre.

Frequently Asked Questions (FAQ)

What does the title “His Ath” mean?
“His Ath” translates to “Empty Hands,” symbolizing the narrator’s realization that he can take nothing with him into the afterlife except the weight of his sins.

What is the central narrative of the song?
The song follows a criminal’s internal monologue as he awaits execution (likely by hanging or beheading, as referenced by the “sword/blade” imagery), reflecting on his regrets and the “Avichi” hell.

Who wrote and performed “His Ath”?
The song is a collaboration between Samith Gomes and Yuki Navaratne, both of whom contributed to the lyrics and the unique alternative production.

What does the line “Giya nam man iskole” imply?
It translates to “If only I had gone to school,” highlighting the song’s social message that a lack of education often leads youth toward crime and weapons instead of positions of authority.

What is the “Avichi” mentioned in the lyrics?
“Avichi” refers to the lowest and most painful level of hell in Buddhist cosmology, reserved for those who commit the most serious crimes.

Leave a Reply