Kasun Kalhara

පා වෙලා යන්න | Pa Wela Yanna by Kasun Kalhara

පා වෙලා යන්න… මට ඉඩක් දෙන්නහීනයක් වෙන්න… මොහොතක් තනිව ඉන්න…ජීවිතේ පුරා පැතූ… සිහින බොඳ වෙන්න…පෙර ඔබ එන්න…පෙර ඔබ එන්න…. හේ… හේ… හේ… හේ… ආදරේ ගලා හැලෙනා දිය වැල්ල ඔබ වෙන්නමා…

ඔබ පිපුණා | Oba Pipuna by Kasun Kalhara

ඔබ පිපුණා මගෙ නෙත් රිදෙන මානේඔබ සැළුනා මගෙ සුසුම් වැල් ගානේඔබ දිලුනා මේ තරු වැරූ අහසේඔබ රැඳුනා මගෙ සොඳුරු සිහිනයේ ආදරේ මං මේ දකින සිහිනෙටහතරවට මල් පිපෙන මේ සිහිනෙටනෙලා ඒ…

නැවතී මෙතකින් | Nawathi Methakin by Kasun Kalhara

නැගෙන බිදෙන හැම සමුදුරු රැලි මතනුබේ මුව හිනැහෙනු මා දුටුවානොදැනිම වාගේ ඒ රුව බොඳකරකඳුලක් නෙත තනියට නැඟුනා….. මතකද හැම රෑ පහන් වන තුරාපැතූ පැතුම් කෙලි සිනහ වදන්දින ගෙවෙනා හැටි අප…

නැවතුන තැනම | Nawathuna Thanama by Kasun Kalhara

නැවතුන තැනම මං එදා හිඳිමි ඔබ එවිදෝ සිතාතරහක් නෑ හිතේ සදා දුරකින් හිඳිමි ඔබ දෙස බලායළි එවිදෝයළි නේවිදෝ මගේ හිත දන්නේ නෑසතුට මට උරුම නෑ මං දුන්න ආදරේ ඔය හිතට…

නැගෙනා ලහිරු | Nagena Lahiru by Kasun Kalhara

නැගෙනා ලහිරු රැසින් පිබිදීහමන මද සුළගේ දැවටීපිපෙනා පියුම විලස සැරසීපිබිදී ගයමු තුටින් තුති ගී දෙව් දරු අපි සැවොමාඅද යාගික වන්නේපුදනට දිවි අපගේසතුටින් අප එන්නේ නැගෙනා ලහිරු රැසින් පිබිදීහමන මද සුළගේ…

මටම මම | Matama Mama by Kasun Kalhara

මටම මම අවනත නොවීනුඹට බැඳී ප්‍රේමෙන්යසට නිදිගත් රැය පුරාවටඅවධියෙන් වැලපෙම්දිවා රෑනුඹ දනීදෝනොදනිදෝ… මටම මම අවනත නොවීනුඹට බැඳී ප්‍රේමෙන්යසට නිදිගත් රැය පුරාවටඅවධියෙන් වැලපෙම්දිවා රෑනුඹ දනීදෝනොදනිදෝ.. නුඹ පුදන සෙනෙහස මෙපමණයිහඳුනා ගන්නට හැකි…

මනමේ කුමාරී | Maname Kumari by Kasun Kalhara

කඩුව එපා නුඹේ දෑත දියන් මට මනමේ කුමාරී කෝල කොමල් මල් දාම සදිසිනුඹේ දෑත දියන් සුකුමාලීකෝල කොමල් මල් දාම සදිසිනුඹේ දෑත දියන් සුකුමාලීමනමේ කුමාරීප්‍රේමිය මනමේ කුමාරී මනමේ කුමාරී වාත වේග…

මලකැයි කියා | Malakai Kiya by Kasun Kalhara

නිල් අහස කඳු මුදුන සිප දිවගියා…දුර ඈත සඳ සිහිලෙ සිත වැතිරිලා…දෙව් සිහින මිහිතලය උර පාවෙනා…හද බන්දා තරු මාලා ගෙල දිලිසුනා… ආදරය දුටු සිහින සුව, ගොඩනගා…මං හින්දා නුඹ අහසෙ රුව දල්වලා…හද…

මල් වරුසාවේ | Mal Warusawe by Kasun Kalhara

මල් වරුසාවේ පාවී එන්නම්රෑ අදුරේ…තරු කැට අතරින්ඔබ එනවානම් – රැදෙන්නම් සිතේසීත රැයේ තනිකම නොදැනේ…නිල් ආකාසේ…පාවී එන්නම්…පාවී එන්නම්….. පිණි දිය විසිරුනු ගං ඉවුරේදිය රල බිදුනේ ගී හඩ සේ..ඔබ මා වූ සිහින…

මල් මිටක් තියන්න | Mal Mitak Thiyanna by Kasun Kalhara

මල් මිටක් තියන්න ඔබ අතේමට කියා කොයින්ද මල් වනේජීවිතේ විසල් නදී තෙරේතුරු හිසත් මලත් ඔබයි මගේ සොඳුරු කවි ලියාන හිත් කොනේතාරුකා වහින රාත්‍රියේගෙල වටේ ගිලී හමා ඇදී නළරැළීඔබයි මගේ මල්…