මදිරා | Madira by Zany Inzane ft. Shushii [2025]

Sensual afro-trap collaboration exploring intoxicated romance and unspoken desires.

Song Lyrics

නොකී දේ රහාසින් වචන වෙයි මදිරා
නොඇයන් රැදි මන් ගවින් රැයක් තව නොනිදා

නොකී දේ රහාසින් වචන වෙයි මදිරා
නොඇයන් රැදි මන් ගවින් රැයක් තව නොනිදා

ලුණු නැති හොදි වගෙ වලි නැති Love
ඔරවද්දි මුණ Cheese වගෙ Happy cow
ඇ අකීකරුයී ලග මගෙ
පාලනේ මම මගේ

නැති කළා හැම මොහෙතෙම මගේ
ඔයාට ලස්සනයි බැදන් ඉද්දි pony tail
ඒ කෙස් ගැස්සෙද්දි ඒ කෙස් ගැස්සෙද්දි
අදරේ අන්දයිනම් ශුංගාරෙ කියන්නෙ Brail

එකට මත්වෙද්දි එකට මත්වෙද්දි
උනා මම බීරස් ‘ මගේ උනා veenus
ඇ සතුයි මම කැමතිම featers
මැජික් පෙන්නුවත් කෙවිට නැ රන්

ඔයා හිනාවෙන්නයි ඔනි අඩන්න තහනම්
දැන් අවශ්‍යමත් නැ කරන්න දෙක තුන රන්
ඇ මැව්වේ මං වෙනුවෙන්මයි හිතන්නෙ මමනං
නුඹේ ගෑවුන තරන් දෙපා දනී මේ උරහිස’ තව අපිදුර දිග යං

නොකී දේ රහාසින් වචන වෙයි මදිරා
නොඇයන් රැදි මන් ගවින් රැයක් තව නොනිදා

නොකී දේ රහාසින් වචන වෙයි මදිරා
නොඇයන් රැදි මන් ගවින් රැයක් තව නොනිදා

දේතොලෙ සායම් මේ ශරීරෙ පුරා තවරාවී ඈ
මොන දෙවල් කළත් විසේ නැතිවෙන්නෙ නැ
ඔනි අද රෑ ,Baby මට Alchohol එයී

Call මගහරින්න බෑ
දෙන්නෙ kiss ඔතද්දි Cannabis
Photos Memaries පුරවයි ගැලරිස්
දණගාලා රතුවෙලා , ඒ දණිස්

ඇ දිළෙසෙයි තරුවක් වගේ පොලොරිස්
උපරිම Feelings ! වචනත්
වරදින්න බෑ double meanigs
ඈ ලග ඉද්දි ඇගේ සුලභයි සිරීම්

වෙනම ආතල් එකාක් ගැලපිම් කලු සුදු
ලංවෙන්නෙ නැ මං මොන
කෙල්ලටවත් නුසුදුසු
කැපුවොත් කන්

ඇ පෙන්නයි හපන්කම් එලිවෙනකං
Cow boy නිවාඩු වැඩ දන්නෙ cow girl අද
තිරේ කොටුකරපන්

නොකී දේ රහාසින් වචන වෙයි මදිරා
නොඇයන් රැදි මන් ගවින් රැයක් තව නොනිදා

නොකී දේ රහාසින් වචන වෙයි මදිරා
නොඇයන් රැදි මන් ගවින් රැයක් තව නොනිදා

Song Information

Song Title: මදිරා (Madira)
Artist: Zany Inzane ft. Shushii
Lyrics: Zany Inzane x Shushii
Genre: Afro-Trap / R&B
Language: Sinhala & English
Release Year: 2025


Combined Analysis Block (Summary, Meaning, FAQ)

Song Summary

“Madira” is a seductive 2025 afro-trap track that captures the hazy, intoxicated atmosphere of a late-night romance. The mood is hypnotic and provocative, blending Zany Inzane’s sharp rap delivery with Shushii’s melodic, airy vocals. It depicts a narrative of mutual attraction where unspoken secrets flow like “Madira” (wine/liquor). The lyrics illustrate a passionate relationship filled with playful arguments, physical intimacy, and a shared sense of wildness that keeps both partners awake and enthralled until dawn.

Song Meaning

The song functions as a metaphorical exploration of love as an intoxicant. The title “Madira” serves as a double entendre for both actual liquor and the intoxicating effect of a partner’s words and presence. Themes of raw physical chemistry and rebellious affection are central; Zany Inzane compares a relationship without conflict to “curry without salt,” suggesting that the intensity of their bond comes from its untamed nature. The lyrics analyze the blurring of boundaries, using metaphors like “Brail” to describe romance as a language felt through touch rather than seen. By referencing “Venus,” “Polaris,” and modern subcultures, the track captures the essence of a contemporary, urban love story that thrives in the shadows and finds bliss in shared highs.

Frequently Asked Questions (FAQ)

What does the word “Madira” mean in the song?
It traditionally refers to liquor or wine, symbolizing how secret thoughts and the physical presence of a lover can become intoxicating.

How does the song describe the dynamics of the relationship?
It portrays a “disobedient” yet deeply connected pair who find excitement in their arguments and intense physical attraction, rejecting a “boring” or predictable romance.

What is the significance of the “Brail” metaphor?
It suggests that when love or passion is “blind,” it is communicated and understood through touch and physical sensation rather than visual cues.

Who is the featured artist on this track?
The song features Shushii, whose melodic “hook” provides a smooth, feminine contrast to Zany Inzane’s gritty and energetic rap verses.

Leave a Reply