මේ කොයි යාන්නේ
රායි ගම් යාන්නේ
කවදද ඒන්නේ
නැත අප දාන්නේ
උඩින් ගියොත් සිරස බිදෙයි
බිමින් ගියොත් ටිබෝල් ඇණෙයි
උඩින් ගියොත් සිරස බිදෙයි
බිමින් ගියොත් ටිබෝල් ඇණෙයි
මේ කොයි යාන්නේ
රායි ගම් යාන්නේ
කවදද ඒන්නේ
නැත අප දාන්නේ
කුරිරු හොර සතුන් ගහනයි වනාන්තර්
වල් මත් නොවී යන ගමනා හෙමින් සැරේ
සතුන් පනී දෙබරු අනි සොර මුළු සේසත පැහැර ගනී
සතුන් පනී දෙබරු අනි සොර මුළු සේසත පැහැර ගනී
මේ කොයි යාන්නේ
රායි ගම් යාන්නේ
බාර හාර වී පුද පෙත් නොකලාට
අට විසි බුදුන්ගේ සරණයි නුබලාට
ගමන දුරයි මග කටුකයි පා යුග පැටලෙයි බලාගෙනයි
ගමන දුරයි මග කටුකයි පා යුග පැටලෙයි බලාගෙනයි
මේ කොයි යාන්නේ
රායි ගම් යාන්නේ
කවදද ඒන්නේ
නැත අප දාන්නේ
උඩින් ගියොත් සිරස බිදෙයි
බිමින් ගියොත් ටිබෝල් ඇණෙයි
උඩින් ගියොත් සිරස බිදෙයි
බිමින් ගියොත් ටිබෝල් ඇණෙයි
උඩින් ගියොත් සිරස බිදෙයි
බිමින් ගියොත් ටිබෝල් ඇණෙයි
උඩින් ගියොත් සිරස බිදෙයි
බිමින් ගියොත් ටිබෝල් ඇණෙයි
Song Summary
The song describes a difficult and dangerous journey where every possible path brings hardship, symbolizing a life struggle with no easy choices.
Song Meaning
This song uses a physical journey to represent the harsh realities of life. The repeated question “Where are we going?” reflects uncertainty, fear, and exhaustion, while “going to Rai village” suggests a distant or unavoidable destination. The lines about danger both above and below show that no matter which choice is made, suffering is unavoidable—there is no safe or easy route. The forest filled with thieves and wild animals symbolizes a cruel world where innocence can be exploited and survival requires caution. Despite the hardships, the reference to seeking refuge in the Buddha highlights faith as the only source of protection and guidance. Overall, the song conveys resilience, realism, and spiritual dependence while navigating an unforgiving life journey.