මේ සිතසැදැවේ | Mee Sithasadawe by MANA feat. Master D [2025]

මේ සීත සැදෑවේ
තරුවේ එලියේ අදුරේ

හමුවන මුහුනු
කලින් කටු ඇනුනු ඒ කටු පදුරු
මේ සිත සැදෑවේ

තරුවේ එලියේ අදුරේ
කලින් කටු ඇනුනු ඒ කටු පදුරු
මේ සිත සැදෑවේ

සුවද දෙන මල් සුවද සලයි
ඒ සුවදට මල වට බබරු හමයි
ඒ බබරුන්ට මම ඔතන මලයි
ඔතාගන්න බැරි මලක් මේ මොකට පිපෙයි

මලානිකයි හිත නිවුනු
ලියපු සිංදු වල ලිව්වේ ගැන කවුරු
කලාව වැව්ව බැන්ද ඉවුරු
ඉදපු තැන්වල අඩු වැඩියෙන් වින්දා කවුරුත්

කොහොමින් කොහොම හරි
කාලෙ ගත වුනා හරි
අපි ඇවිදපු පාරවල් වල
නෑ බං ආයෙ වැලි
ගාගෙන ගියත් වැලි
යන්නෑ පනම් දෙකෙන් ඇරී

ඉන්නවා නොමැරි මැරි
බලෙන් හින්දගෙන වෙරි

දුන්නත් නැතත් හිත සතුට
අලුයම විතරක් නෙවෙයි
හොයන්නේ භරන

අල්ලන් ඉන්නෙ අරබ
පීරන් යාය කරබ
ඉතින් මේක තරනය කරයි
අපි සරන ගත්ත වරම

ඉන්න වුන්ට දුකයි
බිත්ති අතර
කාගෙද වත්ත මම ගත්ත
පනව අත්ත බරම

මේ සත්තුවත්තේ
සත්තු එකාමයි බිත්ති පරන
අනෙ ඉන්න දෙන්න ඔලු බරව

මේ සීත සැදෑවේ…

හමුවන මුහුනු…

තරුවේ එලියේ අදුරේ…

written by Master D

Song Summary

The song portrays a cold, reflective evening where the narrator confronts emotional scars, lost paths, and the quiet endurance of life shaped by pain and survival.

Song Meaning

This song uses the imagery of a cold evening, starlight, and darkness to reflect inner loneliness and emotional exhaustion. Faces from the past reappear like thorny bushes, symbolizing old wounds that still hurt. Fragrance and flowers represent beauty and art, but also vulnerability—like a flower that blooms even when it cannot be claimed. The lyrics speak about art, music, and life being shaped by struggle, where everyone carries unseen suffering. Time has passed, paths once walked have changed, and returning is no longer possible. Despite feeling half-alive and mentally worn down, the narrator continues to endure. The song ultimately reflects resilience: living through hardship, accepting reality, and carrying forward the weight of existence in a world that offers little comfort but demands survival.

Leave a Reply