කොහෙදෝ ඉන්නේ

සැගවී රහසේ

අහසේ තරුවක් වාගේ

හුස්මේ ගෑවෙයි ගෑවෙයි

ඒ ශ්‍රියා

දැනුනා හැගුනා හර්දේ මාගේ

සදුගේ චායා යාමේ

සුසුමේ තැවරී ආවේ

සදලිය මා

සිතිජේ සේයාව පායා ඈත

නාරී ගේ වර්නා දෑස

මේ අහසේ පායා දමා චාන්දනී

දෙව්ලී මම ආස ආලේ 

මාසතූ ප්‍රේමි මාගේනේද

ඉවසන්නේ කෝමෙයි සදවතී

මගේ නීරා හදේ රූරා

මැවේ ඈගේ සරා කේශා

ආලේ මාසන්තකේ වෑහෙනා

නොවේ සීමා 

නුඹේ වේ මා

නුරා සිහිනේ පුරා පායා

ඒදෝ මේ ඉර්තුවේ මා සොයා

මේ ප්‍රේමයේ වන්දනා

මේ රැල්ල සාගරේ

කැලබිල්ල වී දැනේ

හැමරෑම සිහිනේ සරා

තේරීලා ආදරේ

මේ පාලු ජීවිතේ

හිත අස්සේ වෑහේ නුරා

මුසුවී සේයා මාරුතේ

ගැවසේ ආශා මාසිතේ

ඉන්නේ සිහිනේ නුරාවන් දරා

ඉවසා ඉන්නම් මේ රැයේ

අපි නම් ප්‍රේමය තේරුවේ

හමුවී පවසන්න පෙම් චේතනා

කොහෙදෝ ඉන්නේ…

දැනුනා හැගුනා හර්දේ මාගේ…

සිතිජේ සේයාව පායා ඈත…

දෙව්ලී මම ආස ආලේ…

මගේ නීරා හදේ රූරා…

නොවේ සීමා….

written by Shehan Galahitiyawa

Leave a Reply