ෆියෝනා | Fiona by Pramod Kalhara ft. Tharindu Damsara [2018]
Soulful romantic ballad exploring the lingering pain of unexpressed love. Song Lyrics ෆියෝනා අද කතාවේඋච්චතම දවසයිදෙබැම රතු තොල්භාවනාවක හිටිය හැටි මතකයිරෝම ඇහැරෙනසොදුරු යුද්ධය ඇවිලුවේ නුඹමයිෆියෝනා අද කතාවේමට ඔටුනු නැති ගාණයි…