යහනෙ පෙම් කතා ඇසේ
අදුරේ ඈ සිනාසුනේ
ඈ ඔබෙයි… i am your part time lover
නුබ නැති රැ නිරන්තරේ
ඈ හා මා පෙමින් බැදේ
ඈ ඔබෙයි i am your part time lover
හිත ගිය තැන හැදුවා මාලිගාව
මාලිගාව මගෙත් නෙවෙයි ඒත් මමයි රජ
කුමරිය නුබ වැදි රජ මම
මනමෙගෙ කොපුවට වඩා සැරයි මගෙ කඩුව
ඔයාගෙ කොල්ලා හැමදාම overtime
ලොවට හොරා මම කෙල්ලගෙ part time
අපි දෙන්නගේ පෙම දන්නෙ හද විතරයි
පොඩ්ඩ වැරදුනොතින් ගිනි ගයි ගොසිත් නයි
වෙලාව යනවා විදුලි
වේගයෙන් කාලය අපේ හතුරෙක්
ඇස් වලින් මාව මැරුවා
කෙල්ලේ ඔයා මිනී මරුවෙක්
ඔයා මගේ උනාට මට බෑ ඔයාගේ වෙන්න
ඒක දෑනගෙනත් ඇයි ආවේ මට තුරුල් වෙන්න
යහනෙ පෙම් කතා ඇසේ
ආදරෙන් මුලා වෙලා රහසින් හඩා වැටි
වරදේ ඇලි ගැලි දුක් වින්ද කල් දැන් ඇති
නෙතු පියන් හැර දමා බලමු දෑන් අප දිහා
එකිනෙකා වෙන්වෙලා ඉන්න බෑ දුරස් වෙලා
යහනෙ පෙම් කතා ඇසේ….
කුමරිය නුබයි
වැදි රජ මමයි
නුබ මගේ
මා නුබෙ නොවේ…//
written by Lil Neo & Kaizer Kaiz