සිත්තම් මවා | Siththam Mawa by Hasindu Bhanuka ft. Praveena
Dreamy romantic duet celebrating eternal devotion and cosmic connection. Song Lyrics තනිවෙන්නම් ඝන අදුරේ පවානුඹ පායන්නෙ නැතිදැයි හිත හිතාහිරු මල් කිණිති ළය ගැඹරේ තියානුඹ එනවාද සිත්තම් මවා රැකගන්නම් ඝන අදුරෙන්…