සිත අනන්තයේ | Sitha Ananthaye by Kaveesha Kaviraj [2019]

සිත අනන්තයේ රැදිලා සද සේ
දිලුනා දිලුනා දිලුනා දිලුනා
ජීවිතයේ කවුළු හැම වසන්තයෙ
අපි තුරුළු වෙවී
වින්දා වින්දා වින්දා වින්දා
උමතු කදුළු සුළි කුණාටුවක් වී විනාශයක්
මැවුනා මැවුනා මැවුනා මැවුනා
රකුසු වෙස් මකුළි ඉඩෝරයේ
රළු පොලවක් සේ
දැවුනා දැවුනා දැවුනා දැවුනා
වේදනා බුබුලු

දූවිලි කුණාටුවේ පාවෙන
සුර කුමාරියේ
ඇසුනා සැම කතා බහේ
පිරිහී ඔබ සමාජයේ
මා නොසිතූ විරාමයේ
නවතීමට ලගා උනේ
මායා නෙත තරාදියේ කියලා ඔබ පලාගියේ

සිත අනන්තයේ රැදිලා සද සේ
දිලුනා දිලුනා දිලුනා දිලුනා
ජීවිතයේ කවුළු හැම වසන්තයෙ
අපි තුරුළු වෙවී
වින්දා වින්දා වින්දා වින්දා
උමතු කදුළු සුළි කුණාටුවක් වී විනාශයක්
මැවුනා මැවුනා මැවුනා මැවුනා
රකුසු වෙස් මකුළි ඉඩෝරයේ
රළු පොලවක් සේ
දැවුනා දැවුනා දැවුනා දැවුනා
වේදනා බුබුලු

පාවෙන වලාතිරේ සද
බාගෙට ගිලී ගියේ
ඔබ නැති මේ නුරා රැයේ
ගිම්හානය පවා සැලේ
දෑස පුරා ඇදුනා කැලබූ
සිතුවිලි සේනා
දින් තාරු සෙනේ දියවී සංසාරේ පුරා මැවුනා

සිත අනන්තයේ රැදිලා සද සේ
දිලුනා දිලුනා දිලුනා දිලුනා
ජීවිතයේ කවුළු හැම වසන්තයෙ
අපි තුරුළු වෙවී
වින්දා වින්දා වින්දා වින්දා
උමතු කදුළු සුළි කුණාටුවක් වී විනාශයක්
මැවුනා මැවුනා මැවුනා මැවුනා
රකුසු වෙස් මකුළි ඉඩෝරයේ
රළු පොලවක් සේ
දැවුනා දැවුනා දැවුනා දැවුනා
වේදනා බුබුලු

Song Summary

An intense, metaphor-rich song that portrays heartbreak as a violent storm, where love turns into chaos, pain, and emotional destruction.

Song Meaning

The song describes overwhelming emotional pain using dramatic natural imagery such as whirlwinds, dust storms, burning land, and darkness. The singer’s hidden tears erupt into a destructive storm, symbolizing heartbreak that consumes everything inside. The beloved is seen drifting away, judged by society, and eventually escaping at a moment the singer never expected. Memories of shared love once shone like the moon and filled every “spring” of life with warmth, but that light slowly fades into loneliness and summer-like heat. Thoughts become restless, love melts into the endless cycle of existence, and pain bubbles relentlessly within the heart. Overall, the song captures the transformation of deep love into suffering, showing how loss can feel apocalyptic, yet still rooted in unforgettable memories.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *