Deeply philosophical rap track analyzing the human psyche and existential reality.
Song Lyrics
අසමාන අසමසම සිතසැනසිල්ලේ
සෙවනැල්ලේ කළු සුදු තිත
නිවන ගිනි නොගෙන
ඇවිලේද සිත?
කය
මනස
මිනිසා
ඇවිදින මල කද
තුංග අනු අතර රිංග
නැගෙන සිතුවිල්ල
මනස ඉහලින්ම
සර්වසම්පූර්ණ
මිනිසා නොම මැවුනත්
නස්න කර නොගෙන ප්‍රශ්න
රස්නේ නොකර ගමන ගව් ගානක්
දැවි දැවි නිවි නිවි සනස මනස හිත් පිත්
තරවටු කල කල සරල සිත්
මත්ව නග්න ගිනි ගත්ත රක්ත
කීතු කීතු නීති
හේතුඵලදහම
ලියූ සටහන යථා වතා වතගොත
සත්යතා භාවානු රූප රාමු
ඇත්ත ඇති සැටී
මිත්‍රය මම ඇදී චිත්‍රය
සිත කය මනස
යථාරූපී ත්‍රිත්වය
සලුවක් දරා
ගිනිගත් ඒ මිනිසා
නිවන මවලා
පලස තියලා
භගවත්ව
දිවි
හිමි
සිහි
මවනා…
මුළු ලොව තුන් ආත්ම බලා
නොබලා
හැගුනා
කවුරුන්ද මා?
වෙනසක් විමස
වෙනතුරු සිත නිර්භය
අදුනක් බිදුනා තෙරපී
මිනිස් වර්ගය
අනර්ඝය! ගෝලාකාර ලෝකේ
මිනිසට මිනිසා
ඒ නිසා වෙසෙනා සවනට
ප්‍රශ්න නෑසුනා නොවේ
ඇසුනා
පෙනුනා
කන් පිරුනා
හිතුනා
හෙවනැල්ලයි පස් රේඛා…
දැනුනත් වැරදි වරද
නිහඩතාවයක
එලෙස රැකෙනු රිසි
එකගතාවයක
සාධාරණ සත්‍ය සවනේ
සක්සුදක් සේ
මෙමා මම මත්ව
අදුරක ගිල්ලූ මතකේ
විටක විද්වත්තු
විවිධ වෘත වගතුග
උභතෝකෝටික
ප්‍රහෙලිකා
තරණයක්
මනුස්ස සතෙකුට
සරලයි!
යන්නෙ
එන්නෙ
ඉන්න
වෙන්නේ
තනියම නමටයි
නම ගම ආගම බන්ධන
නෑකම හිතේ නෑවෙන එක නෑකම
ලෝකය = නිරන්තර පෙරළිය
සලුවක් දරා
ගිනිගත් ඒ මිනිසා
නිවන මවලා
පලස තියලා
භගවත්ව
දිවි
හිමි
සිහි
මවනා…
මුළු ලොව තුන් ආත්ම බලා
නොබලා
හැගුනා
කවුරුන්ද මා? මා…!
Song Information
Song Title: යථාරූප (Yatharupa)
Artist: Drill Team Presents Chrish Vix ft. Yuki Navaratne
Lyrics: Chrish Vix
Genre: Philosophical Rap / Hip-Hop
Language: Sinhala
Release Year: 2019
Song Summary
“Yatharupa” (The True Image) is a profound exploration of human existence, consciousness, and the nature of reality. The mood is meditative and intellectually heavy, moving between Chrish Vix’s complex lyrical verses and Yuki Navaratne’s ethereal chorus. It portrays the human being not just as a physical body (“walking corpse”), but as a triad of body, mind, and spirit navigating a world of constant change and causality.
Song Meaning
The song functions as a secular sermon on self-realization and the laws of cause and effect (Hethu-Phala). The lyrics analyze the ego’s attachments to name, village, and religion as mere “bonds” that distract from the universal truth that the world is in constant flux. The central image of the “man on fire wearing a robe” symbolizes the internal burning of human suffering and the quest for “Nirvana” or mental stillness. It critiques the silence of people in the face of wrongness and challenges the listener to look beyond the “shadows” of their own perceptions to find their true identity in a “spherical world” where everyone is interconnected.
Frequently Asked Questions (FAQ)
What does the title “Yatharupa” mean?
It translates to “The True Form” or “The Realistic Image,” referring to seeing reality and the self as they truly are without illusion.
Who wrote the lyrics for this song?
The lyrics were written by Chrish Vix, a prominent lyricist known for his philosophical and complex writing within the Drill Team collective.
What is the “Triad” mentioned in the song?
The song refers to the “Triad of Body, Soul, and Mind” (Sitha, Kaya, Manasa) as the fundamental components of the human experience.
What is the central philosophical theme?
The song heavily draws from Buddhist concepts of impermanence (Anicca) and causality, urging the listener to find peace through understanding rather than material attachment.