වරාමල | Waramala by Hiran Kanchana ft. Tharindu Damsara [2019]

වරාමල නුඹ ඔහේ පාවෙන
සැඩ මාරුතය වෙස් පෙරලුවෙද
සුකුමාල නුඹ දැක?
කිතිකවන සනසවන රවටවන
මන්ද මාරුතය පෙරලු වෙස් දැක
සොරාගත් වරාමල නුඹ

නග්න පෙතිමත රැදුනු පිනිබිදු
පෙරලු මාරුතය සැකයි නුඹමට
යළිත් මේ අරාදිනුයේ බියකරන්නද?
සියුමැලි වරාමල නුඹ

සහස්කර නුබෙ පලිඟු පෙතිමත
ප්‍රභාකරනා සප්ත කිරනත
මනබදින රූ
වරාදෙවඟන
ඒ සියුමැලි
වරාමල නුඹ

 

Leave a Reply