Playful Sinhala pop track praising a woman’s captivating charm.
Song Lyrics
ඉගි බිගි දගකාර නෙතයි
ඉග සුග මනහාර රුවයි
ඉගි බිගි දගකාර නෙතයි
ඉග සුග මනහාර රුවයි
උකුලු මුකුලු මනමාල කතා
සලිත ලලිත පෙම් නාරි ලතා
උකුලු මුකුලු මනමාල කතා
සලිත ලලිත පෙම් නාරි ලතා
මල්සර මල් මන්දිරේද
පදිංචි නංගෝ
මල්සර මල් මන්දිරේද
පදිංචි නංගෝ
මල්සර මල් මන්දිරේද
පදිංචි නංගෝ
ලලිත රටා
ලලිත ලතා හංස ගමන රටක් වටී ලූ
අහංකාර මොනරි බැල්ම
අමල් බිසෝ වගේ ලූ
මගේ හිතේ තාල සයුර
මගේ හිතේ තාල සයුර
තරංග රැල්ල පාලු
මල්සර මල් මන්දිරේද
පදිංචි නංගෝ
මල්සර මල් මන්දිරේද
පදිංචි නංගෝ
මල්සර මල් මන්දිරේද
පදිංචි නංගෝ
හිත ඇති නම්
හිත ඇති නම්
පත කුඩාද
කියා හිතෙන්නේ
හිතට හිතක් හිනැහුනාම
ඔබයි මායි වගේ
මංගල මල් හිනාපොදක්
මංගල මල් හිනාපොදක්
ඇයිද නගෝ නොදෙන්නේ
මල්සර මල් මන්දිරේද…
ඉගි බිගි දගකාර නෙතයි…
උකුලු මුකුලු මනමාල කතා…
මල්සර මල් මන්දිරේද …
Song Information
Song Title: ඉගි බිගි දගකාර (Ingi Bingi Dangakara)
Artist: Dushan Jayathilaka
Lyrics: Ajantha Ranasinghe
Genre: Sinhala Pop
Language: Sinhala
Release Year: 2010s
Song Summary
“Ingi Bingi Dangakara” is a catchy, upbeat Sinhala pop song that celebrates feminine beauty and flirtatious charm. The narrator is mesmerized by a woman’s playful eyes, graceful movements, and proud demeanor, comparing her to a peacock and a queen. It’s a rhythmic, lighthearted track that focuses on the excitement of attraction and the hope for a romantic connection, delivered with Dushan Jayathilaka’s signature melodic style.
Song Meaning
The song uses rich, traditional Sinhala metaphors to describe a modern romantic encounter. References to “Malsara” (the God of Love) and “Hansa Gamana” (a graceful, swan-like walk) elevate the subject’s beauty to a poetic level. The lyrics explore the playful “tug-of-war” of flirting, where the narrator wonders if this beautiful woman lives in the “palace of love.” The phrase “Hitha athi nam patha kudada” (If the heart is willing, is the bowl too small?) suggests that when two people are truly compatible, no obstacle is too great for their union.
Frequently Asked Questions (FAQ)
Who is the singer of Ingi Bingi Dangakara?
The song is performed by Dushan Jayathilaka.
Who wrote the lyrics for this song?
The lyrics were written by the legendary songwriter Ajantha Ranasinghe.
What does “Hansa Gamana” mean in the song?
It refers to a “swan-like walk,” a traditional poetic way to describe a woman walking with extreme grace and elegance.
What is the mood of the song?
The mood is playful, flirtatious, and joyful, typical of mid-2000s and 2010s Sinhala pop.
What is the significance of “Malsara” in the lyrics?
Malsara is the Sinhala name for the God of Love (similar to Cupid), used here to suggest the woman is a divine creation of love.