August 2016

ආයේ එන්න | Aye Enna by Chamika Sirimanna

ආයේ එන්න පණ මාගේආදරේ අරන්ජීවත් වෙන්න බෑ වාගේපාළුවේ තවත්කදුලැල් මවා නෙතේමොනවාද අත් වුනේපවසන්න ඇයි මෙසේසෙනෙහස තාමත් නොහැගුනේ තනිකම මැදින් එදාසමනල් රටා මවාවචනෙන් නොකී කතාහොරකම් කලා…ඔයාහීනෙන් හැඩුවේදුකටයි රහසේතනිවී දිවියේ ආයේ එන්න…

Mal Wiyan / මල් වියන්  – SANUKA

මල්… වියන්…අතුරා… ආදරෙන්…ඔබ එන මග මා සරසන්නම් කීවෙමී එදා… සෙනෙහේ සිතින්… නෑ හදේ තරහා… සිතන්නෙමී… ඔබේ සිනහව අමතකලන්නේ නම්.. කෙසේ කියා… සැමදා මෙසේ… සැලුනා ඉදුරන්…මගේ… තවමත් මතකයි ඒ සිහිනේ… අඩමානේ…

Thahanam Malak / තහනම් මලක්   – Mihindu Ariyaratne

තහනම් මලක් හිත හා බැදී මායිම් බිදී මාගේ ලොවේ… මතුදා හිත් පෑරුනත් ඔබ පතා හිත පෙරුම්… පුරනා…. මගේ ලයේ…එතී එතී… රැයේ තනි මැකුවා… හෙට නැතත් ඔබ නැති ලොවක්… ඔබම සිත…

Kaizer Kaiz ( Mixtape) 2014

(කයිසර්…කයිස්…) ඉංගිරිසි හරි එක දාගෙන.. අකුරු 2-3ක් උයාන කාගෙන.. සුද්දාගෙ සිංදුව පෝයටත් අහගෙන.. හිටපු මමත් දැන් සිංහල.. ඉණිමගක් උනා මට සිංහල.. සංගීත වලේ මම නැග්ගා උඩටම.. නම කේසර නෑ දේපල..…

ලංවී | Lanwee by Rohitha Rajapaksa 

A romantic song about closeness and devotion. Song Lyrics ඈතින් සමනලයකු සේඔබ දුටු ඒ දිනේරැදුනෙමි ඔබ මා හදවතේනැවතුනි මගේ සිතේපැතුවෙමි ලං කරගන්නට..මා..ඔබ මගේ ජීවිතේයන්නට නොදෙමි මාමේ දිනු ආදරේ.. ලංවී ලංවී…

සරාගයේ | Saragaye by Sanuka

නිය රටා.. මවනවා.. අපතරේ… වූ කතා රැය පුරා උණුහුමේ මල් පෙති තලා… සයනයක් නිදනවා මේ රැය අපගේ වූ නිසා.. ආදරෙන් නග්න වූ හිමිකම් සොයා… උනුසුම් උදයක සුවදින් ගත පිබිදී ගිය……

Kathandare / කතන්දරේ  – Kaizer Kaize ft  Genevive

රවටා නෑ මා අපෙ කතන්දරේ කදුලින් ලියවූ අපෙ කතන්දරේ රවටා නෑ මා අපෙ කතන්දරේ කදුලින් ලියවූ අපෙ කතන්දරේ ආදරය යනු දුකට තව නමක් හදවත ගෙවිලා දැනෙන්නේ නෑ දුක තවත් අමතක…

Sihiwatana / සිහිවටන – Randhir

සිහිවටන මට මදි හින්දා… ඇස් පුරා මා නුඹ වින්දා… නුඹ මාගේ උරුමයයි පිංබරී… වලගැසුන කම්මුල් හින්දා… පිං පාට මූණෙන් පේනා… නුඹ මාගේ ප්‍රාණයයි පිංබරී… සංසාර ගීතේ… ගී පදවැල් ගෙතු ඔයා……