SMS – Daddy
සුවඳැති කොලවල පෙම් වදන් ලියපු කාලේ මුද්දර අලව අලව ලියුම් යවපු තාලේ සයිකලේ පාග පාග ඒව බෙදපු පියුමේ සමාවෙයං මම නෑ ලියුම් දෙන්නෙ ආයේ උදේ ඉඳන්, හවස් වෙනකල්, අතේ මුදල්,…
The biggest collection of Sinhala song lyrics.
සුවඳැති කොලවල පෙම් වදන් ලියපු කාලේ මුද්දර අලව අලව ලියුම් යවපු තාලේ සයිකලේ පාග පාග ඒව බෙදපු පියුමේ සමාවෙයං මම නෑ ලියුම් දෙන්නෙ ආයේ උදේ ඉඳන්, හවස් වෙනකල්, අතේ මුදල්,…
එක දෙක මොනර කාසි පර්ස් එකට එන්නේ දැන් ෆුල් ආතල් එකේ මම හිදින්නේ වැරදුනා යම් තැනක දැන් මට හැගෙන්නේ කෙල්ලට දං දීලා රිම් එකෙන් ඉන්නේ චොකලට් කෑල්ල මගේ සූකිරි බට්ටියා…
පියමැන්නේ ඇයිද එසේරිදවාලා ඔබ ම සිත මෙසේදුර ගව්වේ මා ඉන්නේමතකේ රැඳුණා ඒ සිතුවිල්ලේසෙවණැළි මාවතේ ඇඳි ඒ ජීවිතේරැළි මත සාගරේමතුවේවා සදා ඒ සිහිනේ සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතාඇසේ…
කැකිරි පැලෙන ටිකිරි සිනාවයිඇගේ ගමන බිමන නාරි ලතාවයි කැකිරි පැලෙන ටිකිරි සිනාවයිඇගේ ගමන බිමන නාරි ලතාවයි කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කතාවයිකිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කතාවයි ආදරෙන් බලන්න හිතෙනවාආදරෙයි…
සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්නඅල්ලි දෙකක් වත් දුර බැහැ අඩිය තියන්නඇඟට හිරට මහල කොටට ඇඳල බලන්නඅඳින්න මිනි ගවුම අඳින්නඅඳින්න මිනි ගවුම අඳින්න ලීලී මාගෙ නෝන එයා මෙහෙම කියන්නෙදැන් රටේ…
අනාත මාරුතේ කුණාටු සාගරේදිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ… අතීතයට වඩා පැරණි අපේ ආදරේඅපි දෙදෙනා හැඩූ හැඩුම් දනී සාගරේසදා වෙනස් වෙන්න එපාමැණික මා කෙරේදිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ හිතරිදවන…
සඳේ ඔබ ඇයිද මේ යාමේ අහස කරා නැඟුණේ සිතේ දුක හිරු නිවා දැමුවේ නැතුවද ඔබ දන්නේ ගිනි හිරු පායා සොමි සඳ බැසලා මගෙ ලොව එළිය වෙලා ඔබ තරු වටකර හිනැහෙන…