2017

වෛරයේ ගිනිසිළු | Vairaye Ginisilu by Civil Voice [2017]

Love collapses, hatred rises from broken hearts. Song Lyrics ප්‍රේ…මයේ…දොරගුළු දවාවෛරයේ…ගිනිසිළු මතු වුනා…// කිලිටි නුඹේ…මුදු ශරීරයේ…පහස ලබන්නට විනා…අතැගිලි පටලන්නදනොසිතෙයි..නුඹ මාහට පිළිකුල් වුනා… ප්‍රේ…මයේ…… මියෙන තුරා…වෙන් නොවන වගටකඩදහියෙහි සහතික වුනා…යමුදුවෙ සිටඑක්…

Black Mail / බැලැක් මේල්   – Sajee Arachchige with Amila Nidahasa

​ඇය එක්ක… හරි ආදරෙන් ගත්තු පින්තූර… ඇය තරහා වෙලා… ගිය දවසේ ඔයා… නිල්පාට අහසක් පුරා… ඇය එකපාර තරුවක්.. කලා… ආ…දරයේ ගැලපිල්ල නැතිනම්… හැර යන්න පුලුවන්.. දුවටත් මගේ… මතුදාක නුඹටත් දියනිය….ක…

ආලේ | Aaley by DADDY

කළු පාට හමට දෙන්නේ නැද්ද හාදුවක් අද ලස්සන වුනෙ කොහොමද වෙනදට ටිකක් මනමාල කමට නෙවෙයි කලේ විහිලුවක් හදේ ගැඹුරේ… සැගවී තිබෙනා… කල් යන්න යන්න පපුවට දැනෙනව බයක් ලග ඉන්නා විට…