මගේ කියා | Mage Kiya by Athula Adhikari
මගේ කියා ඈත් වෙලා වේදනා දුන්නහිත ළග පෙම් සිහින වල හිදින්නේ ඔබමයඇස් දෙක ආයේ ඔබේ ඉතින් හිමිවෙන් නැතිවාටකදුළු මතක අපේ සිහින කර අඩන්නෙ තනිවඅඩන්නේ තනිව.. දුර රැදිලා කදුළු දරන් මට…
The biggest collection of Sinhala song lyrics.
මගේ කියා ඈත් වෙලා වේදනා දුන්නහිත ළග පෙම් සිහින වල හිදින්නේ ඔබමයඇස් දෙක ආයේ ඔබේ ඉතින් හිමිවෙන් නැතිවාටකදුළු මතක අපේ සිහින කර අඩන්නෙ තනිවඅඩන්නේ තනිව.. දුර රැදිලා කදුළු දරන් මට…
මධුර වසන්තේ මල් ලියකම් බබලාසතර දිගන්තේ ඔබෙ පිළිරූ පිපිලාකුමරියනේ වසන්ත සමයේමලින් මලේ ලලිත ලතාමධුර වසන්තේ මල් ලියකම් පිපෙනාසතර දිගන්තේ පෙම් පණිවුඩ ඇසෙනාකුමරුවනේ මා ඒ වසන්තයයිවසත් සමේ ඔබෙ ළඟමයිමධුර වසන්තේ මල්…
මග තොට කතාවේ ඉග සුග රටාවේයනෙනා දිශාවේ දවල් දිලෙන තාරකාවවත ගොත සිනාවේ පානා ඇසිල්ලේමා හද මුලාවේසැලෙන අඟර කරන වසඟ මාර දාර ඇස් සැලෙනවා පේනවාදාර දාර හීන මැවෙනවාමාර දාර ඇස් සැලෙනවා…
තරු සොඳුරුයි සඳ වට පිරි ගිම්හානේහද අදුරුයි දුක උතුරයි සන්තානේප්‍රාර්ථනා මල් පීදෙයි වස්සානේඅපි ආයේ හමු නොවනා හන්තානේ තටු සවි නැති පැටවුන් ඇත කැදැල්ලේදමා කොහොම ගියෙ කියපන් කිරිල්ලේගෝර වන සපුන් බෝමයි…
කඳුළට බියේ සඟවනානෙතු අග කදුළු බොදඋනාමුතු කැට වගේ කියා එදා මෙමාඔබේ නෙතේ කදුලැල් පිසලෑවමාගේ ආදරේ මා පෑවානොහඩා හිනැමෙන් කීවා කදුළු සල සලා මගෙ වැරදි පවසලාමහද පෙල පෙලා ඔබ සෙනෙහෙ නැති…
ගුරු පාර දිගට තරු හිනහෙන රැයේපැතු හීන හිනාවෝ – දුර ඈත ගියාදෝතන්නිකමේ කවිය කාට ඇසේ දෝ අඳුරට මග අහුරා සඳ සළු පිළි පළඳාගැල් මඟ එළිය කළත් රැයේහැම දහ දුක් විඳලා…
ගෙවී යන්නට කලින් මේ ප්‍රේමණිය හැන්දෑවේතව එකම එක හාදුවක් දෙනවාද ආදරෙන්පමා වනේනට බෑ තවත් ඇවිද යමු දුර ඇතටඅඳුරට කලින් මද පවනක් වෙනවාද ජීවිතේ ගිම් නිවනසෙනෙහසින්කඳුළක් වෙලා නොසැලෙන්න කිසිදාකනෙතු අගින් ගෙවී…
එක දවසක් හැන්දෑවකකණාමැදිරි එළි පාරකමං හෙව්වා තරු කැටයක්මං හෙව්වා තරු කැටයක්නිල් පාටින් පායා දිලෙනනිල් පාටින් පායා දිලෙන සිහිනයක ගිලී මා සිටියාකවුරුදෝ විත් දොර බිදිනා විටසුළං පොදක් වත්ඇරුණු දොර පියනින් ආවා…
ඉර හඳට වඩාඅපි ඈත බව දන්නවාඒ උනත් අහම්බෙන්එකම එක මොහොතකටඔබට මා හමුවෙලා දැන් ඉතිං වෙන කුමක් කරන්නදදැන් ඉතිං වෙන කුමක් කරන්නදආදරය කරනු මිසආදරය කරනු මිස මහා පතරංගෙටත් වඩාදිග කතාවකකොම්බුවක් තරම්…
ආදරේ හදේ රුවා ජීවිතේට සහනේවාසනා ගෙනා නිසා මා ඔබේය ලදුනේතව රෝස මල් වාගේ ළදුන් ආදරේ කියා ඇතත්මා දිහා සිනා සලා ඈ මුලාවේ වැටුනේආදරේ කියූ සැනින් මා මනාප නොවුනේ මා ඔබේ…