කවුරුත් ලොකු නෑ | Kauruth Loku Na by Gayya [2025]
තිබ්‍බට පොඩි job එකක් පැද්දට පොඩි වන්ඩියක් වැව්‍වට රැවුලත් ටිකක් කොටලා තිබ්‍බට පච්‍චයක් බිව්‍වට සිගරට් එකක් දැම්‍මට පොඩි shot එකක් කරදර නෑ කාටවත් කොල්ලා සුපිරි බුලට් එකක් හැමදාම ඉන්නේ මං…
The biggest collection of Sinhala song lyrics.
තිබ්‍බට පොඩි job එකක් පැද්දට පොඩි වන්ඩියක් වැව්‍වට රැවුලත් ටිකක් කොටලා තිබ්‍බට පච්‍චයක් බිව්‍වට සිගරට් එකක් දැම්‍මට පොඩි shot එකක් කරදර නෑ කාටවත් කොල්ලා සුපිරි බුලට් එකක් හැමදාම ඉන්නේ මං…
කට්ට කරුවල රෑක යනකොට හොදට සප්පායම් වෙලා පට්ට ලස්සන ළඳක් දුටුවට හිතුවේ නෑ මොහිනි කියා (හිතුවේ නෑ මොහිනි කියා) නංගි තනියම කොහේ යනවද ළමයෙකුත් මේ අත් දරා අය්යෙ කොහෙවත් යන්න…
කොල පප්පා දෙනෙත් යන්තංකොල හපා ලැමෙන් ගස්සංදෙක පෙන්නං ටිකක් හංගංයයි චූකිජිගිරියා මම වටේ දදා සෙල්ලංමේ ඉලංදාරි අල්ලංහොර කලා මගදි සල්ලංඇ නෝටි සුකිරියා චූටි චුකිරියා සුන්දර පූකිබිකිරියානොටි සුකිරියා ලව් එක චූටිබිකිරියාචූටි…
රූ ඔබේ රූ – රෑ සඳක් වගේලූ පෑයූ පෑයූ මගේලූ මා නිවාලූ – නුඹ සිනා සලාපූ මං මලක් ඒ නිසා නැමේලූ රඟනා ගයනා මේ හිතේ උපන් ප්‍රේමා පදමට ආවා නුඹ…
සඳේ නුඹ ඉන්නවා මගේ හද තාරුකා මැදුරේ සඳේ මට පේනවා නුඹේ රුව මා හදේ ගැඹරේ අනේ මං ආදරෙන් නැහැවූ හදින් රුහිරේ ගලා වැගිරූ ඉතින් මම ඉන්නවා අසල්වැසි තාරුකා මඬලේ කුණාටුව…