A haunting and profound 2025 musical prayer demanding peace and human accountability in a war-torn world.
Song Lyrics
Verse
පසුවන්නේ මා
කඳුලැල් පුරවා
යුධ ගිනි දැවෙනා
ලෝකය දුටුවා
ගිනිදැල් මැද රඟනා
මිනිසුන් ගැන සිතලා
Verse
ස්වර්ගේ තවත් දුරද අපට යන්න
වර්ගේ නසා හැකිද දිනුම ගන්න
තරා තිරම කුමට එකට
යන්න ලෝකෙන් ලෝකේ
ස්වර්ගේ තවත් දුරද අපට යන්න
නොදනිමි දෙවිඳේ
එන්න දෙන්න
දෙවිඳේ දැන් සමාව
දෙන්න එන්න
දෙවිඳේ දැන් සමාව
රුධිරෙන් තෙමෙනා
ලෝහිත ලෝකේ
Verse
ගින්නෙන් පන්නර
වෛරය හෘදේ
ලෝහිත ලෝකේ
වෛරය හෘදේ
නැසුවා ප්‍රේමේ
මිහිපිට ලෝකේ
එන්න දෙන්න
දෙවිඳේ දැන් සමාව
දෙන්න එන්න
දෙවිඳේ දැන් සමාව
Verse
හිස්වන්නේ මා
හසරැල් සිඳිලා
පිළියම් සොයලා
වෙහෙසෙන්නේ මා
ගිනිදැල් මැද රඟනා
මිනිසුන් ගැන සිතලා
රුධිරෙන් මතුරා
බිලි පුද සොයනා
මිනිසුන් නොව
උන් තිරිසන් වුවා
Verse
නිරයට යන මග
උන් දැන උන්නා
ඒ මග ලෝකය
යැයි වැඳ වැටිලා
ගිනිදැල් ලෝ තලයේ
නිවන්න කල් යන්නේ
ඇවිලෙන තැන් අඳුරේ
නිවන්න කාලය මේ//
අපේ අතේ
ගැලවියාම අපේ අතේ
නැත පුතේ
පලායාම ඵල
Verse
නැතේ, ඵල නැතේ
සටන මේ, අපේ අතේ
වාද භේද ගොඩනඟනා
මිනිසුන් දුටුවා
රාග දේශ බිහිකරනා
පටු තැන් දුටුවා
අහස පොළව දෙදරා
දැන් වෛරය පිපුනා
Verse
සරණ සොයා යන
මිනිසුන් අඳුරෙම ගිලුනා
රුධිරෙන් තෙමෙනා
ලෝහිත ලෝකේ
ගින්නෙන් පන්නර
වෛරය හෘදේ
ලෝහිත ලෝකේ
වෛරය හෘදේ
Verse
නැසුවා ප්‍රේමේ
මිහිපිට ලෝකේ
එන්න දෙන්න
දෙවිඳේ දැන් සමාව
දෙන්න එන්න
දෙවිඳේ දැන් සමාව
Song Information
Song Title: Dear God
Artist: Umaria
Lyrics: Manuranga Wijesekara
Genre: Conscious Pop / Orchestral Ballad / Social Commentary
Language: Sinhala
Release Year: 2025
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
“Dear God” is an emotionally devastating and intellectually sharp 2025 masterwork that serves as a modern prayer against conflict. The mood is somber, cinematic, and profoundly urgent, utilizing Umaria’s powerful, soulful vocal range to deliver a message of collective shame. It depicts a world drenched in blood and hatred, where humanity has descended into “animalistic” behavior, ultimately concluding that salvation is not a divine gift, but a responsibility that rests entirely in our own hands.
Song Meaning
The song functions as a biting socio-political critique wrapped in the form of a spiritual plea. The title “Dear God” positions the narrator as a voice of conscience speaking to the divine, asking why humanity continues to destroy itself. Themes of the absurdity of war, the dangers of narrow-minded prejudice, and the loss of love are central; Manuranga Wijesekara’s lyrics confront the reality that humans are slaughtering each other for narrow, tribalistic gains (“warage nasa haki da dinuma ganna”). The track rejects the idea that conflict is an inevitability of nature, instead framing it as a choice made by “beasts” who mistake the path to hell for the path to salvation. By explicitly stating that salvation is not in “running away” but in the “struggle” to fix the world (“sathana me, ape athe”), the song moves beyond passive prayer to active, human accountability. It is a clarion call for the end of divisive rhetoric, hatred, and the “bloody world” (“lohitha loke”) that humanity has created.
Frequently Asked Questions (FAQ)
What is the core message regarding “salvation” in the song?
The song fundamentally rejects the idea of waiting for divine intervention. It asserts that escape is useless (“pala yaama pala nathe”) and that the power to change the world—and the responsibility for salvation—rests solely in our own hands (“ape athe”).
What does the artist mean by calling humans “beasts” (thirisun)?
The narrator labels those who incite war and feed on blood and hatred as animals (“thirisun”), suggesting that they have lost their humanity and common sense by believing that the path of destruction is the way to progress.
Why does the song describe the world as a “bloody world” (lohitha loke)?
The term “lohitha loke” is used to depict the earth as permanently soaked in the blood of the innocent, emphasizing the senselessness of the hatred (“wairaya hrude”) that fuels these cycles of violence.
Who wrote and performed “Dear God”?
The poignant, hauntingly beautiful, and socially charged vocal performance is delivered by Umaria, with powerful, thought-provoking verses penned by lyricist Manuranga Wijesekara.