ආඩම්බරකාරී | Adambarakari by Roshan Fernando ft. Ravi Jay [2020]

Romantic Sinhala song by Roshan Fernando featuring Ravi Jay.

Song Lyrics

එන්න මා හා විදින්න
ජීවිතේ රස වෙන්න
ඈත ලොවකට නෙතු පියාන සැනසෙන්න
මිහිමත දිව යන්න
තනිවෙන්න එහෙනම් ඔන්න
රොෂාන්

සුරගනක් වගේ ඈ සිරියාවී
නෑ සිනා පොදක් ආඩම්බරකාරී
සුරගනක් වගේ ඈ සිරියාවී
නෑ සිනා පොදක් ආඩම්බරකාරී

හිත මගේ හොරකම් කල දගකාරී
හිතවත් කමකට නෑ පැන යාවී
ඔය අහංකාර බැල්මට අසරණ වේවී

ආඩම්බරකාරී
මා මගහැර යාවී
මගේ හදවත සනසන
සැනසුම මනහාරී
හරි හිතුවක්කාරී
මට පිටුපා යාවී
ඔබ නොමැතිව මගේ හද පැලිලා යාවී

නෙතු කැලුම් වැදී මේ
හිත වැලපේවී
මුදු වදන් වලින් මා සනසනු කුමරී
හැගුමන් වශී කරන සද සාවී
ලැබුනොත් ජීවිතේම සරු වේවී
හිතවත්කමකට හිත දෙනවද හැඩකාරී

ආඩම්බරකාරී
මා මගහැර යාවී
මගේ හදවත සනසන
සැනසුම මනහාරී
හරි හිතුවක්කාරී
මට පිටුපා යාවී
ඔබ නොමැතිව මගේ හද පැලිලා යාවී

තිබුනට නෙක තරු මා වට
ඇයි ද පුර සදෙන් මට ඔය ලස්සන
අල්ලනු බැරි ඈත නුබ දෙස බලා මම
විදිම පෙම් වඩ දිය උතුරා යන
දනිමි මට නොලැබෙන බව කිසි දින
මේ බවයේ නමුදු මම කරමි මගේ තනි ආලේ
නැත යන්න දෙන්නෙ වෙන හිතකට ආලේ
නොලැබුනත් ඔය
නුඹේ අහංකාරේට

සුරගනක් වගේ ඈ සිරියාවී
නෑ සිනා පොදක් ආඩම්බරකාරී

හිත මගේ හොරකම් කල දගකාරී
හිතවත් කමකට නෑ පැන යාවී
ඔය අහංකාර බැල්මට අසරණ වේවී

ආඩම්බරකාරී
මා මගහැර යාවී
මගේ හදවත සනසන
සැනසුම මනහාරී
හරි හිතුවක්කාරී
මට පිටුපා යාවී
ඔබ නොමැතිව මගේ හද පැලිලා යාවී

ආඩම්බරකාරී
මා මගහැර යාවී
මගේ හදවත සනසන
සැනසුම මනහාරී
හරි හිතුවක්කාරී
මට පිටුපා යාවී
ඔබ නොමැතිව මගේ හද පැලිලා යාවී

Song Information

  • Song Title: ආඩම්බරකාරී (Adambarakari)
  • Artist: Roshan Fernando ft. Ravi Jay
  • Release Year: 2020
  • Genre: Sinhala Romantic / Rap Fusion
  • Language: Sinhala
  • Lyrics: Roshan Fernando


Song Summary

A love story of admiration and rejection, where pride creates distance, longing, and emotional pain.


Song Meaning

The song narrates a one-sided love shaped by pride and emotional distance.
The narrator is deeply drawn to a confident, unattainable woman whose arrogance both attracts and hurts him. Despite knowing the love may never be returned, he remains devoted, expressing longing, heartbreak, and emotional persistence throughout the lyrics.


Frequently Asked Questions (FAQ)

Who performed “Adambarakari”?

The song was performed by Roshan Fernando, featuring Ravi Jay.

When was Adambarakari released?

It was released in 2020.

Who wrote the lyrics of Adambarakari?

The lyrics were written by Roshan Fernando.

What is the main theme of Adambarakari?

The song focuses on proud love, emotional distance, longing, and heartbreak.

Leave a Reply