අහිමි ඒ දෑස | Ahimi E Dasa by Dilu Beats [2025]

මේ යාමේ විරාමේ
කාලේ නැවතී අකාලේ
මතකේ හා දවාලන් මේමා

ප්‍රේමේ කියු විමානේ
ගිනි දැල්වේ දෑස මානේ
කඳුලේ තව නිවාලන් මෙමා

අවතැන් වුනාදෝ
ආලේ මගේ නිස්කාරනේ
හිස්තැන් තබාදෝ මා ආදරේ කලේ
අවසන් වුනාදෝ ප්‍රේමේ
නුඹේ වස්සානයේ
කල් පිරුනාදෝ මේ ආදරේ අපේ

අහිමී ඒ දෑස මාගෙන් දුර ගියාවේ
නුඹෙ මතකයේ මං ඔහේ පාවෙනා
ගොළුවී උන් මාගෙ හර්දේ දුන් විලාපේ
නුඹ නැති රැයේ දැන් ඇසේ මා වෙලා

ප්‍රේමේ පොතේ පටුනේ මා
මුදුනේ නුඹේ නම ලියලා
ඇරඹූව පෙම් හසුනේ
නෑ කෙළවරක් දැනුනේ

ලියවූ දහස් පිටුවල මා
සැනසූ හවස් වරු තිබුනා
ඇයිද තව නුඹ නාවේ
සනසන්න පෙර වාගේ

මේ යාමයේ දැනුණා ආයේ
ප්‍රේමේ නොවේ නුඹේ සන්තානේ

අවතැන් වුනාදෝ…

අහිමී ඒ දෑස මාගෙන් දුර ගියාවේ…

written by DILU Beats‬

Song Summary

A melancholic song about love fading with time, emotional abandonment, and the quiet suffering that remains after a relationship ends.

Song Meaning

This song reflects the emotional aftermath of a love that seems to have lost its place in time. The singer feels stuck in memories, as time appears frozen while pain continues to burn inside. Love, once a safe refuge, now feels empty, filled with unanswered questions about whether the relationship truly ended or simply lost its meaning.

The absence of the loved one creates deep loneliness, where tears replace words and memories drift endlessly. Love is compared to a book filled with countless pages of shared moments and comforting evenings, yet it now feels unfinished. The singer wonders why the loved one no longer returns to offer the same comfort as before. Ultimately, the song expresses acceptance of a painful truth: the love that once existed may no longer live in the other person’s heart, even though it still lingers deeply within the singer.

Leave a Reply